Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Yesterday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Asipatha(sinhala Blogs)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දෙරණ රාත්*රී ප්*රවෘත්ති විකාශය නරඹමින් සිටියෙමි. අද දින කටුබැද්දේදී හා පොල්ගොල්ලේදී සිදුවූ බෝම්බ ප්*රහාර දෙක පිළිබඳව දෙරණ පුවත් වලට පසු "ඩොලර් හමුවේ පමණක් සැලෙන කිඹුල් කඳුළු" යන සිරස්තලය යටතේ දෙරණ ප්*රවෘති විකාශය ඩොලර් කාක්කන්ට විරුද්ධව ඔවුන් හෙළාදකිමින් ප්*රවෘත්තියක් ඉදිරිපත් කළා. ජනමාධ්*ය ප්*රසිද්ධියේ මෙලෙස ඩොලර් කාක්කන්ට විරුද්ධව කට ඇරිය යුතුව තිබුණේ මීට බොහෝ කළකට පෙර වුවත් දෙරණ කළ එම ප්*රකාශය අප ඉහළින්ම අගය කළ යුතුයි.

ත්*රස්තවාදියෙකු හෝ ත්*රස්තවාදීන්ට උදව් කරන අයෙකුට පොලිස් අත්තඩංගුවේදී හෝ වෙන ආකාරයක සුළු තරවටුවක් හෝ වන විට බැනර් ඔසවාගෙන, අත්වල කළුපටි බැඳගෙන පාරට බහින ඩොලර් කාක්කන් අහිංසක මිනිසුන් අමු අමුවේ ඝාතනය වෙද්දී මුනිවත රකිමින් සිටීම දෙරණ ප්*රශ්න කළ අතර, වැරදීමකින් සිංහල නමක් සහිතව ඉපදුන, දෙමළ ජනතාව වෙනුවෙන් තම ජීවිතය වුවත් කැපකරන බවට දිවුරූ වික්*රමබාහු කරුණාරත්න නම් ඊළාම්වාදියාගේ ප්*රකාශයකුත්, ඊට පිළිතුරු සපයන එස්.එල්.ගුණසේකර මහතාගේ ප්*රකාශයකුත් ඉදිරිපත් කළා.

කොටින්ට කඩේ යන ඊළාම්වාදයට උඩගෙඩි දෙන එන්ජීඕ සල්ලි මත යැපෙන ඩොලර් කාක්කන්ට විරුද්ධව ජනමාධ්*ය හා මහජනතාව මීට බොහෝ කළකට පෙර අත්වැල් බැඳගත්තා නම්, ඔවුන්ගේ වසුරු වලින් අපේ මනරම් දිවයින අපිරිසිදු වීම වළත්වාගත හැකිව තිබුණි. කෙසේ වෙතත් දැන් හෝ එවන් ප්*රවණතාවයක් ඇතිවීම සතුටට කරුණකි.

at 10:48 PM

Labels: anti-terrorism, News, NGO, Terrorism

[QUOTE="hemantha33, post: 2195823, member: 52125"] [B][/B] [SIZE="5"]මම දෙරණ රාත්*රී ප්*රවෘත්ති විකාශය නරඹමින් සිටියෙමි. අද දින කටුබැද්දේදී හා පොල්ගොල්ලේදී සිදුවූ බෝම්බ ප්*රහාර දෙක පිළිබඳව දෙරණ පුවත් වලට පසු "ඩොලර් හමුවේ පමණක් සැලෙන කිඹුල් කඳුළු" යන සිරස්තලය යටතේ දෙරණ ප්*රවෘති විකාශය ඩොලර් කාක්කන්ට විරුද්ධව ඔවුන් හෙළාදකිමින් ප්*රවෘත්තියක් ඉදිරිපත් කළා. ජනමාධ්*ය ප්*රසිද්ධියේ මෙලෙස ඩොලර් කාක්කන්ට විරුද්ධව කට ඇරිය යුතුව තිබුණේ මීට බොහෝ කළකට පෙර වුවත් දෙරණ කළ එම ප්*රකාශය අප ඉහළින්ම අගය කළ යුතුයි. ත්*රස්තවාදියෙකු හෝ ත්*රස්තවාදීන්ට උදව් කරන අයෙකුට පොලිස් අත්තඩංගුවේදී හෝ වෙන ආකාරයක සුළු තරවටුවක් හෝ වන විට බැනර් ඔසවාගෙන, අත්වල කළුපටි බැඳගෙන පාරට බහින ඩොලර් කාක්කන් අහිංසක මිනිසුන් අමු අමුවේ ඝාතනය වෙද්දී මුනිවත රකිමින් සිටීම දෙරණ ප්*රශ්න කළ අතර, වැරදීමකින් සිංහල නමක් සහිතව ඉපදුන, දෙමළ ජනතාව වෙනුවෙන් තම ජීවිතය වුවත් කැපකරන බවට දිවුරූ වික්*රමබාහු කරුණාරත්න නම් ඊළාම්වාදියාගේ ප්*රකාශයකුත්, ඊට පිළිතුරු සපයන එස්.එල්.ගුණසේකර මහතාගේ ප්*රකාශයකුත් ඉදිරිපත් කළා. කොටින්ට කඩේ යන ඊළාම්වාදයට උඩගෙඩි දෙන එන්ජීඕ සල්ලි මත යැපෙන ඩොලර් කාක්කන්ට විරුද්ධව ජනමාධ්*ය හා මහජනතාව මීට බොහෝ කළකට පෙර අත්වැල් බැඳගත්තා නම්, ඔවුන්ගේ වසුරු වලින් අපේ මනරම් දිවයින අපිරිසිදු වීම වළත්වාගත හැකිව තිබුණි. කෙසේ වෙතත් දැන් හෝ එවන් ප්*රවණතාවයක් ඇතිවීම සතුටට කරුණකි.[/SIZE] at 10:48 PM Labels: anti-terrorism, News, NGO, Terrorism [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom