Asiri designers rat repellent

MIB_srilanka

Well-known member
  • Jun 5, 2007
    457
    278
    63
    Any one used this any reviews..?

    rat-rep-large8-col_orig.jpg
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මම මේ නිකන් අහන්නේ.. මියෝ ලංකාවේ විතරද ඉන්නේ? ලංකාවට වඩා රිසර්ච් දියුණු රටක ඕක ඇයි නොකළේ?? වතුර බාල්දි 7න් කතරගම ගිහින් එන්න පුළුවන් කිව්වා වගේ එකක් නේද?
     
    MIB_srilanka

    Well-known member
  • Jun 5, 2007
    457
    278
    63
    මම මේ නිකන් අහන්නේ.. මියෝ ලංකාවේ විතරද ඉන්නේ? ලංකාවට වඩා රිසර්ච් දියුණු රටක ඕක ඇයි නොකළේ?? වතුර බාල්දි 7න් කතරගම ගිහින් එන්න පුළුවන් කිව්වා වගේ එකක් නේද?

    Sure nati nisaa thami use karapu ekek innawada kiyala reviews ahuwee
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මම මේ නිකන් අහන්නේ.. මියෝ ලංකාවේ විතරද ඉන්නේ? ලංකාවට වඩා රිසර්ච් දියුණු රටක ඕක ඇයි නොකළේ?? වතුර බාල්දි 7න් කතරගම ගිහින් එන්න පුළුවන් කිව්වා වගේ එකක් නේද?

    PestrolImagesArtboard_1-750x750.jpg

    :baffled:
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ආසිරි ඩිසයිනර්ස් ෆේස්බුක් පේජ් එකේනං මේ ගැජට් එක හරි නෑ කියලා තිබ්බා. කෝකටත් උඹ ආසිරිට කතා කරලම ගන්න එක නුවණට හුරුයි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    There are many brands of rodent repellers. None claim they work 100% satisfactorily. The majority opinion is these really are not very effective in the long term - because after two weeks or so the rats get used to it.