Which one is better ?
කඩේකින් අහද්දි Rain X ගාන්න එපා කිව්ව වීදුරුව තුනී වෙනවලු කියල,
Water Repellent Sticker එක අලවල කාලයක් ගිහින් ගැලෙව්වම side mirror එකේ fungi වගේ කලු පාට dot වගෙ පෙන්වලු. ඒක polish කරාට යන්නෙත් නෑ කිව්ව. අනික shutter එකේ අලවන sticker එක shutter එක අරිද්දි වහද්දි repellent ගතිය යනවලු මාස 3ක් වගේ යද්දි ඉක්මනට.
මොකද්ද හොද ?