asiri hospital

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ආසිරි එකේ වෙන නගරයකට එන ඩොක්ට කෙනෙක්ව මට කොලබ asiri hospital eke ඉදන් චැනලින් එකක් දාගන්න පුලුවන් ද? ඒ කොහොමද
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    ආසිරි එකේ වෙන නගරයකට එන ඩොක්ට කෙනෙක්ව මට කොලබ asiri hospital eke ඉදන් චැනලින් එකක් දාගන්න පුලුවන් ද? ඒ කොහොමද

    Asiri eke channeling karana docekta ona thanaka idan call karala daganna puluwan
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ආසිරි එකේ වෙන නගරයකට එන ඩොක්ට කෙනෙක්ව මට කොලබ asiri hospital eke ඉදන් චැනලින් එකක් දාගන්න පුලුවන් ද? ඒ කොහොමද
    eChannelling, Doc990
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ethakota hospital ekata gihilla da payment eka karanne?

    how to pay if i dont use cards?
    ------ Post added on Jul 29, 2023 at 3:26 PM
    Mobitel, Dialog network දෙකට ඔය දෙක අයිති නිසා එයාලගෙ network දෙකේම credits වලින් ඔය දෙකට pay කරන්න පුළුවන්.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,370
    16,531
    113
    Yanna epa ban oya huththata minissunge salli kanawa
    Palayan Lanka or J’pura gana adui ekama wade wenne
    Hemas huththatath yanna epa
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Mobitel, Dialog network දෙකට ඔය දෙක අයිති නිසා එයාලගෙ network දෙකේම credits වලින් ඔය දෙකට pay කරන්න පුළුවන්.
    therune naha ban. network deke credit kiwwe?
    e networks use nokarana kenek kohomada pay karanne?

    Yanna epa ban oya huththata minissunge salli kanawa
    Palayan Lanka or J’pura gana adui ekama wade wenne
    Hemas huththatath yanna epa
    oya huththawal dekata ma yanne na normally. eth mata ona dr inne meke witharai. japure naha
    ------ Post added on Jul 29, 2023 at 3:46 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    therune naha ban. network deke credit kiwwe?
    e networks use nokarana kenek kohomada pay karanne?

    oya huththawal dekata ma yanne na normally. eth mata ona dr inne meke witharai. japure naha
    ------ Post added on Jul 29, 2023 at 3:46 PM
    Credit කිව්වේ phone එකේ sim එකේ සල්ලි. Prepaid or postpaid වල. eChannelling වලට mobitel වලින්, Doc990 වලට dialog වලින් ගෙවන්න පුළුවන්. ඔය network දෙක use කරන්නේ නැති නම් ලොකු ප්‍රශ්නයක් උඹ ලංකාවේද කියලා. අනිත් networks වල ලංකාවේ service එකක්, signal මෙලෝ දෙයක් හරියට නැහැනේ.
     
    • Like
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Credit කිව්වේ phone එකේ sim එකේ සල්ලි. Prepaid or postpaid වල. eChannelling වලට mobitel වලින්, Doc990 වලට dialog වලින් ගෙවන්න පුළුවන්. ඔය network දෙක use කරන්නේ නැති නම් ලොකු ප්‍රශ්නයක් උඹ ලංකාවේද කියලා. අනිත් networks වල ලංකාවේ service එකක්, signal මෙලෝ දෙයක් හරියට නැහැනේ.
    airtel walata thiyenawa itin.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    airtel walata thiyenawa itin.
    මට නම් airtel, Hutch, lanka bell වලට හරියට signal අහුවෙලා නැහැ western province එකේ වුණත් සමහර තැන් වලට. Signal තිබුණත් සමහර තැන් වල use කරන්න බැහැ Service quality එක අන්තිමයි. උබ හෙන luck airtel විතරක් use කරන්න තරම්.
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,476
    3,530
    113
    කොලොම්පුරේ
    එකම එකේ දැම්මනන් ඉවරනේ වටේ යනවා :baffled:
    මෙච්චර තමා තියෙන්නේ :D

    1690628433009.png
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,552
    1,537
    113
    Galle
    ubata colombo asiri ekata gihin asiri eke anit ona hospital ekaka doctor kenek channel karanna puluwan..nattam adala asiri hospital eke branch hotline ekata kata karala on call reservation daganin...samahara welawata reservation ba kiuwot dan aluth option ekak deela tiyenawa asiri eke bank accounts walata deposit karala payment confirm karana method ekak...oka channeling walatanam wenawada danne na...tikak wathai...kohe branch ekatada enne...