Asiri Lipd profile

Bam

Well-known member
  • Apr 6, 2025
    4,490
    9
    3,129
    113
    දැ‍‍ං තුන් දාහක්. මාසෙ ගානේ චෙක් කරන අය විකිණෙනවා.:sorry:

    එක සැරේම ගනන් ගිහිල්ලා :o
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,853
    15,123
    113
    මාසෙ ගානෙ ලිපිඩ් චෙක් කරන්නේ මොන ලෙඩක් ද?
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,714
    3,101
    113
    Maase gaane check karanne ayi ban? Health anxiety da umbata? Nettan docaa kiwwada?? Usually aduma range eka maasa 3kata paarak.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,490
    9
    3,129
    113
    Maase gaane check karanne ayi ban? Health anxiety da umbata? Nettan docaa kiwwada?? Usually aduma range eka maasa 3kata paarak.
    මම නෙවෙයි මගේ හිතවතෙක් කරනවා. හේතුව ඇහුවෙ නෑ මම.
    ඌ එක්ක ගිය වෙලේ දැක්කෙ එතන ඌට යාලුවො ඉන්නවා. එකම දවසෙ චෙක් කරන්න එන.😂 idk medical things :(
     
    • Like
    Reactions: Thiefx