වෙන එක හොදයි
සිංහලු කොහොමත් 60% විතර ඉන්දියන් ජාන
කල්චර් එකත් සැහෙන්න ඉන්දියන් බලපෑමට යටත් (කුල , ආගම, ඇඳුම්, කෑම , හරක් නොමරමු etc )
ලංකාව ඉන්දියන් උනොත් ,
1. උන්ට දැනට තෙල් විදුලි අර්බුධයක් නෑ (යක්කයෝ ඈද ගත්තට පස්සේ මොනවා වෙයිද දන්නේ නෑ )
2. ඉන්දියන් උන් හොදට කනව බොනවා. යක්කයන්ට හරියට කිරි ටිකක් බොන්න චීස් කැල්ලක් බටර් ටිකක් වත් කන්න නෑ
3. ඉන්දියාවේ හදන වාහන ඉතා අඩු මිලට ගන්න පුළුවන් (රට එකම නිසා ආනයන බදු අනංමනං නෑ ගන්නහ් අපේ දේ නියම ප්‍රතිලාබ ලැබේ)
4. කිසි පස්නයක් විසා නැතුව ඉන්දියාවේම ට්‍රැවල් කරන්න පුළුවන් පාරක් දාගත්ත කියන්නේ වාහනෙන් ගියහැකි
අවාසි
1. ලංකාවේ හිගන්නා කියන්නේ ඉන්දියාවේ තරමක ලෙවල් එකක් උන්ගේ අන්ත දුගී ලෙවල් එකේ හැටියට ඒ වගේ උන් ලංකාවට ඇවිත් පැලපදියම් වෙන්න පුළුවන්
2. ජනගහනය වැඩි නිසා සම්පත් බෙදාහැරිමේදී අපිට අඩුවෙන්න පුළුවන්