ASP ලියනගේ

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,484
    113
    50
    Glen Ellen, California, U.S.
    දන්න කාලේ ඉඳන් මෙයා ASP, අනුරයියා අවමවත් promotion එකක් දෙන්න ඕන
    මගේ නමෙත් මුල් අකුරු ටික මේක, මගේ තාත්තාත් ඕකම යාළුවො එක්ක කියල හිනාවෙනවා :rofl:
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    971
    1,163
    93
    මූ මෙහෙම හිටීයට කම්පියුටර් ගැන, වෙබ් සයිට් ගැන ,ඒවා පවිච්චි කරන හැටි ගැන නොදන්න මගුලක් නෑ. මූත් එළකිරි ඉන්නවද දන්නෙ නෑ. :P
    @asliyanage kiyanne mu thamai. P kalla halila
     
    • Like
    Reactions: Mahesh Wanasinghe