සෞම්‍ය ලියනගේ කතාව

slsal

Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113


    මේවගේ කතාවක් මේවගේ තැනකට සුදුසු නෑ. ඕඩීයන්ස් එකේ ඉන්න සාමනය මිනිස්සුන්ට බර සිංහල වචන දාලා කතා කරලා ලොකු කම පෙන්නන්න හැදුවා වගේ දෙයක් මට නම් පෙනුනේ.

    සිම්හලුන් වෙලා අපිටත් මේ කතාව එක සැරේට තේරුම් ගන්න අමාරු උනානේ බන්. නිකමට හිතපන්කෝ සජිත් ප්‍රේමදාස සුද්දො ඉස්සරහ ඉංගිරිසියෙන් කතා කරද්දි උන්ටත් මේවගේම ෆීලින් එකක් දැනෙනවා ඇති.:lol:

    matath okami hithune bn. uta sinhala samahara ewa kiyawenneth na. pora wenda kihin balu una
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කතාවේ අවුලක් මට පේන්නැහැ.
    භාෂා දැනුම මදි අයට අර්ථය සන්නිවේදය නොවෙන්න පුලුවන්. ඕක මළ ගේකට ගැලපෙනවද හෝ නැද්ද කියන එක මන් දන්නැහැ. ඒක සාපේකශ දෙයක්. ඕක බලන්න එන බහුතරයට අර්ථය සන්නිවේදන වෙන්න ඕනේ විදිහට භාෂාව හසුරවලා කතාව පවත්වන්න ඕනෙමයි කියලා එකක් නැහැනේ.

    මට තියෙන ප්‍රස්නේ ඒක නෙමෙයි,
    ඊට වඩා ලොකු, අර්ථය පිලිබද ප්‍රශ්නයක් මට මෙතන තියෙනවා.

    බාග බුද්ධිමත්තු ටිකක් කතාව සුද්ද කරන්න හිතං, සිංහල නොතේරුම් කමට බනින්නේ ගගා හෝදනවා දැක්කා.
    සම්පූර්න බුද්ධිමතෙක්/ භාග බුද්ධිමතෙක් වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

    පොචෙස්චන්ච බුද්ධාගම කියන්නේ මොකද්ද බන්
    https://www.buddhistinquiry.org/article/a-protestant-buddhism/
    ------ Post added on May 27, 2025 at 3:38 PM
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    කතාවේ අවුලක් මට පේන්නැහැ.
    භාෂා දැනුම මදි අයට අර්ථය සන්නිවේදය නොවෙන්න පුලුවන්. ඕක මළ ගේකට ගැලපෙනවද හෝ නැද්ද කියන එක මන් දන්නැහැ. ඒක සාපේකශ දෙයක්. ඕක බලන්න එන බහුතරයට අර්ථය සන්නිවේදන වෙන්න ඕනේ විදිහට භාෂාව හසුරවලා කතාව පවත්වන්න ඕනෙමයි කියලා එකක් නැහැනේ.

    මට තියෙන ප්‍රස්නේ ඒක නෙමෙයි,
    ඊට වඩා ලොකු, අර්ථය පිලිබද ප්‍රශ්නයක් මට මෙතන තියෙනවා.


    සම්පූර්න බුද්ධිමතෙක්/ භාග බුද්ධිමතෙක් වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?


    https://www.buddhistinquiry.org/article/a-protestant-buddhism/
    ------ Post added on May 27, 2025 at 3:38 PM
    ubath anith ewunata kisideyak therenne na mata wage - kiyala hithana ekek wage kiyala oya liyala thiyana tiken nam therenne. mama danne na uba gana
     
    • Like
    Reactions: Fiona Dabare

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    සෞම්‍ය ලියනගේ කරපු ගොන් කතාවේ වීඩියෝ එක කාගවද තියෙන්නේ. මේ වෙනක්ට ජෙපි බලපෑම මත සියලුම YouTube චැනල් හරහා ඉවත්වෙමින් තිබේ.
    මේ තිය්නෙනේ ජෙප්පෙන්ගේ චැනල් එකේම තාම.



    මොකක්ද මේකතාවේවැරැද්ද ?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    ඕක සන්නාට දුන්නානම් ඌ හොඳට කරනවා ඔයිට වඩා. පත බරපතල වචන වලින් මාලනී වත් නොදන්න ඌත් නොදන්න දේශපාලනික කතාවක් කලා උගේ පන්තියට ගැලපෙන්න. නිකම් මාලනී ගැන රචනයක් ලිව්වා වගේ. එකේනම් වුනේ ඌ මාලනිය ළඟටත් නැති අපිටත් ළඟටත් නැති බව පෙන්නපු එක විතරයි. ඌ හතර විලිසංගේ නැතුව හැම උත්තකම මරණය කරන එව්වා ට හිටියා කියලා හැමෝම ඒ වගේ චරිත රඟපාන්න ඕනේ නැහැනේ.
     
    • Like
    Reactions: CohenLenstra

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    Hutto api 5 wasara shishathweta oita wada amaru sinhala igena gaththa.. oya kiyapuwa notherenawa nam sinhala danne nathi kama thama waradda..

    Othana mu witharak nemei thawa 100 withara katha pawathwapu nisa ohoma tikak advance sinhala kathawakuth karapu eke waradak naha..

    i dont see anything very wrong in his speech. this looks like the opposition is making a mess to get some points to themselves.
    His speech sugarcoated unnecessarily what should have been a heartwarming event making a side conversation as well
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    ඒ කතාව අහලා ඇහැට කඳුලක් ආවෙ නැත්තන් උඹ තිරිසනෙක්.
    xlcZNfg.jpeg
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ඔයා දැක්කද එයා ලියනවා?
    අමුතුවෙන් දකින්න් දෙයක් නෑ. මේ විදියට තමා එයා කතා කරන්නෙත්. භූපති , විදර්ශනලත් එක්ක කරපු ප්‍රෝග්‍රෑම් යූටීයුබ් එකේ තියනවා. ඒවා බැලුවම තේරෙයි
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සෞම්‍ය ලියනගේ ඉස්සර ඉඳම්ම .. මොන ඕඩියන්ස් එකට කතාවක් කරන්න දුන්නත් ඔහොම කොලයක් උස්සන් ඇවිල්ල , ඔය විදිහටම ක්වෝට් දෙක තුනක් දාල මහප්‍රාණ වලිං කතා කරල යන්නෙ බං... :ROFLMAO:

    මල ගේක කතාව සෞම්‍ය ලියනගේට දීපු එකාටයි ගහන්න ඕන මේතන පුකට පයින් එකක් :lol:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔක්කොමත් හරි උබලට මාලිනී මැරුණ කියලා මොකක් හරි විශේෂයක් දනුණාද? අනේ මන්දා මට නම් මුකුත්ම විශේෂයක් නෑ වගේ... එයාගේ ෆිල්ම් වැඩිය බලලා නැති හින්දා වෙන්න ඇති...

    අමරදේව මැරුණ දවසේ නම් පොඩි අමුතු ෆීලිං එකක් අවා...