මේ කව්ද, ඉන්නේ කොහෙද? මොකද කරන්නේ කියල දැනගෙනද බන් රිප්ලයි ඒක දැම්මේ?Mokakda awula?
මේ කව්ද, ඉන්නේ කොහෙද? මොකද කරන්නේ කියල දැනගෙනද බන් රිප්ලයි ඒක දැම්මේ?
කටාර් වල ලංකාවේ ඉස්කෝලේ එක්ක මේ යකා සීන් එකක් දාගෙන නේද ඉන්නේ? ජනාධිපති ඇයි තාම මේ යකා තනතුරේ තියං ඉන්නේ?

කටාර් ඉස්කෝලේ කෝටි ගානකට අරින්න බලගේනලු ඉන්නේ, දුව "ආයුබෝ වේවා, මහරජාණෙනි" කිව්වට තාත්තට හම්බුනු තෑග්ග තමයි ඉතින් ඔය![]()

කටාර් වල ලංකාවේ ඉස්කෝලේ එක්ක මේ යකා සීන් එකක් දාගෙන නේද ඉන්නේ? ජනාධිපති ඇයි තාම මේ යකා තනතුරේ තියං ඉන්නේ?

Mahinada epa kiyala.sira marata bayayi ne..![]()
Ahh ekath mahinda ge nama gawanna puluwan wadak nisa me jeppa ude pandara meka damme..kalin kiyanna epai.![]()