ASP Group

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    රූපවාහිනියෙන් "හිමි අහිමි"

    වේදිකාවෙන් "ඔතෙලෝ"

    සිනමාවෙන් "කවූළුව"
    ගුවන් තොටුපළෙන් "නාට්ටාමි"



    43124688_1020968444729406_4736831109050925056_n.jpg



    තානාපති කෙනෙක් නාට්ටාමි වෙලාද...?
    නාට්ටාමි කෙනෙක් තානාපති වෙලාද...?
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේ කව්ද, ඉන්නේ කොහෙද? මොකද කරන්නේ කියල දැනගෙනද බන් රිප්ලයි ඒක දැම්මේ?

    Ubama kiyapan ithin.apita owa hoya hoya inna welawak naha.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,903
    10,420
    113
    පසුගියදා සී එච් රග්බි කණ්ඩායම කටාර් හී සංචාරයක නිරතවූ අවස්ථාවේ දේශපාලන ප්‍රභලයකුගේ පුතුන්ගේ ගමන් මලු තානාපතිවරයා විසින් රැගෙන යන ආකාරයයි මෙම ජායාරූප තුල දැක්වෙන්නේ.

    හිතවත්කම වෙනුවෙන් ඕනෑම අයකුට එවැන්නක් කළ හැකි වුවද රටක් නියෝජනය කරන තානාපතිවරයකු රාජ්‍යත්‍රාන්ත්‍රික භාවයක් නොදරන පිරිසකගේ ගමන් මලු ඇදගෙන යන මට්ටමට පත්වන්නේ නම් මෙරට විදේශ සේවය පත්ව ඇති ශෝචනීය ස්වාභාවය පැහැදිලි වනවා.


    https://www.colombotelegraph.com/in...qatar-carries-rajapaksa-sons-bags-at-airport/
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    කටාර් වල ලංකාවේ ඉස්කෝලේ එක්ක මේ යකා සීන් එකක් දාගෙන නේද ඉන්නේ? ජනාධිපති ඇයි තාම මේ යකා තනතුරේ තියං ඉන්නේ?
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කටාර් වල ලංකාවේ ඉස්කෝලේ එක්ක මේ යකා සීන් එකක් දාගෙන නේද ඉන්නේ? ජනාධිපති ඇයි තාම මේ යකා තනතුරේ තියං ඉන්නේ?


    කටාර් ඉස්කෝලේ කෝටි ගානකට අරින්න බලගේනලු ඉන්නේ, දුව "ආයුබෝ වේවා, මහරජාණෙනි" කිව්වට තාත්තට හම්බුනු තෑග්ග තමයි ඉතින් ඔය :rofl:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කටාර් ඉස්කෝලේ කෝටි ගානකට අරින්න බලගේනලු ඉන්නේ, දුව "ආයුබෝ වේවා, මහරජාණෙනි" කිව්වට තාත්තට හම්බුනු තෑග්ග තමයි ඉතින් ඔය :rofl:

    Ahh ekath mahinda ge nama gawanna puluwan wadak nisa me jeppa ude pandara meka damme..kalin kiyanna epai.:):)
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කටාර් වල ලංකාවේ ඉස්කෝලේ එක්ක මේ යකා සීන් එකක් දාගෙන නේද ඉන්නේ? ජනාධිපති ඇයි තාම මේ යකා තනතුරේ තියං ඉන්නේ?

    Mahinada epa kiyala.sira marata bayayi ne..:)