මචන් ASP .NET වලින් හදපු website එකක් තියනවා. language එක C#
SIGN UP page එකක් හදල තියෙන්නේ... sign up උනාට පස්සේ details ටික database එකක save වෙනවා.. sign up එක එලටම වැඩ
මම login interface එක Visual Studio 2010 එකෙන් හැදුව (drag and drop)
මට දැනගන්න ඕන sign up Database එකේ තියන details වලින් validate වෙලා login වෙන විදියට හදන්නෙ කොහොමද කියල..

Last edited: