Asp.net c# වැඩ කාරයෝ එන්න
මචංලා මම page එකක් හදනවා Master Page දාලා. Master page එකේ ,Accordion Menu එක්ක Side bar එකක් තියෙනවා <ul> <li> වලින් හදපු. තව Label එකක Log උන Time එක වැටෙනවා.
Menu එකේ Item ඒකකට click කරාම අදාල page Right side content එකේ Load වෙනවා Menu එකේ Click කරපු Item එක HighLight වෙනවා (jQuery වලින් මේක හැදුවේ).
දැන් මට තියෙන අවුල තමයි. Menu Item click කරන හැම වෙලාවෙම full Page එකම Refresh වෙනවා. Master Page එකත් එක්කම. එතකොට Expand වෙච්ච Accordion Menu අකිලෙනවා. තව Label එකේ දාපු Login Time එකත් Refresh Wenawa.
මට මේකෙ Master Page එක විතරක් Refresh නොවී (Side Bar එක) Content Page එක විතරක් Refresh කරන්න පුළුවන් විදියක් නැද්ද?