ASP.NET free web hosting

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    මට ASP.NET site එකක් free host කර ගන්න පුළුවන් තැනක් කියපන්කො. මට ඕනේ test කර ගන්න විතරයි බන්. ඒ නිසා trial එකක් හොඳටම ඇති. පොඩි MB ප්‍රමාණයක් තිබ්බම ඇති. උඹලා මේ වගේ testing වලට පාවිච්චි කරන ඒ වගේ site එකක් දන්නවා නම් කියපන් මචන්...
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පොඩි MB ප්‍රමාණයක් තිබ්බම ඇති මචන්... :yes:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    කිරියෙ ඕව කරන උන්ලඟ ඇති. උබ කෑල්ලක් ඉල්ලගනින් ටෙස්ටින් වලට