Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Assassin's Creed Mirage: It's Finally Here Soon
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිරියේ ඉන්න Assassin's Creed fans ලා දන්නවා ඇති මේ සුප්රසිද්ධ game series එක තමන්ගේ මුල් පුරුක වූ stealth අතහැරලා ඕනවට වඩා role play gaming වලට යොමුවුණා. මේ track පැනිල්ල නිසා assassin's creed franchise එකේ ජනප්රියත්වය හීන වෙන්න පටන් ගත්තා.

මේක තේරුම් ගත්තු Ubisoft එක යළිත් තමන්ගෙ සීරීස් එකේ මුල් පුරුක වූ stealth පදනම් කරගත්තු අපි ඉස්සර ඉදන්ම ආසකරපු චරිත වුන Altair, Ezio play කරපු විදිහේ අත්දැකීමක් දෙන්න තමන්ගෙ මීළඟ assassins creed ගේම් එක ඩිසයින් කරා. ඒකෙ නම තමයි assassins creed mirage කියන්නේ. මේ ගේම් එක මුලින්ම මේ අවුරුද්දෙ ජූනි 30 වැනිදා release කරන්න සියලු කටයුතු සූදානම් කර ගත්තත් විවිධ හෙළි නොකල හේතුමත release කරන එක පමා කළා. දැන් ඔක්තෝබර් 12 වැනිදා මේ ගේම් එක රිලීස් කරන්න officially announce කරලා තියෙනවා. ඉස්ලාමයේ ස්වර්ණමය යුගයේ ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පදනම් කරගෙන තමයි ගේම් එකේ ස්ටෝරි ලයින් එක හදලා තියෙන්නේ.

අද නිකුත් කරපු official gameplay trailer එක පල්ලෙහා තියෙනවා.

[MEDIA=youtube]G97lx7orMN8[/MEDIA]

[QUOTE="War Fighter, post: 28888203, member: 562030"] කිරියේ ඉන්න Assassin's Creed fans ලා දන්නවා ඇති මේ සුප්රසිද්ධ game series එක තමන්ගේ මුල් පුරුක වූ stealth අතහැරලා ඕනවට වඩා role play gaming වලට යොමුවුණා. මේ track පැනිල්ල නිසා assassin's creed franchise එකේ ජනප්රියත්වය හීන වෙන්න පටන් ගත්තා. මේක තේරුම් ගත්තු Ubisoft එක යළිත් තමන්ගෙ සීරීස් එකේ මුල් පුරුක වූ stealth පදනම් කරගත්තු අපි ඉස්සර ඉදන්ම ආසකරපු චරිත වුන Altair, Ezio play කරපු විදිහේ අත්දැකීමක් දෙන්න තමන්ගෙ මීළඟ assassins creed ගේම් එක ඩිසයින් කරා. ඒකෙ නම තමයි assassins creed mirage කියන්නේ. මේ ගේම් එක මුලින්ම මේ අවුරුද්දෙ ජූනි 30 වැනිදා release කරන්න සියලු කටයුතු සූදානම් කර ගත්තත් විවිධ හෙළි නොකල හේතුමත release කරන එක පමා කළා. දැන් ඔක්තෝබර් 12 වැනිදා මේ ගේම් එක රිලීස් කරන්න officially announce කරලා තියෙනවා. ඉස්ලාමයේ ස්වර්ණමය යුගයේ ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පදනම් කරගෙන තමයි ගේම් එකේ ස්ටෝරි ලයින් එක හදලා තියෙන්නේ. අද නිකුත් කරපු official gameplay trailer එක පල්ලෙහා තියෙනවා. [MEDIA=youtube]G97lx7orMN8[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom