කිරියේ ඉන්න Assassin's Creed fans ලා දන්නවා ඇති මේ සුප්‍රසිද්ධ game series එක තමන්ගේ මුල් පුරුක වූ stealth අතහැරලා ඕනවට වඩා role play gaming වලට යොමුවුණා. මේ track පැනිල්ල නිසා assassin's creed franchise එකේ ජනප්‍රියත්වය හීන වෙන්න පටන් ගත්තා.
මේක තේරුම් ගත්තු Ubisoft එක යළිත් තමන්ගෙ සීරීස් එකේ මුල් පුරුක වූ stealth පදනම් කරගත්තු අපි ඉස්සර ඉදන්ම ආසකරපු චරිත වුන Altair, Ezio play කරපු විදිහේ අත්දැකීමක් දෙන්න තමන්ගෙ මීළඟ assassins creed ගේම් එක ඩිසයින් කරා. ඒකෙ නම තමයි assassins creed mirage කියන්නේ. මේ ගේම් එක මුලින්ම මේ අවුරුද්දෙ ජූනි 30 වැනිදා release කරන්න සියලු කටයුතු සූදානම් කර ගත්තත් විවිධ හෙළි නොකල හේතුමත release කරන එක පමා කළා. දැන් ඔක්තෝබර් 12 වැනිදා මේ ගේම් එක රිලීස් කරන්න officially announce කරලා තියෙනවා. ඉස්ලාමයේ ස්වර්ණමය යුගයේ ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පදනම් කරගෙන තමයි ගේම් එකේ ස්ටෝරි ලයින් එක හදලා තියෙන්නේ.
අද නිකුත් කරපු official gameplay trailer එක පල්ලෙහා තියෙනවා.

Last edited: