Assassin's Creed Odyssey

csaranga46

Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    කට්ටිය Play කරලා ඇතිනේ Assassin's Creed Games එහෙම :cool::D අළුත් එකක් ඔන්න ලඟදිම එන්න තියෙනවා. Assassin's Creed Odyssey තමයි එකේ නම :cool::D එන්න තියෙන්නේ 2018 October 5 :D:D තව වැඩි කාලයක් නැ ඉතිං ;):D Graphics ගැන එහෙම අමුතුවෙන් කියන්න දෙයක් නැ.. මතක ඇතිනේ Assassin's Creed Origins එහෙම ;):D ඒකත් ඕන අයට Link මම පහලින් දාන්නම් :D මේකත් Ubi Soft ලගේ වැඩක්ම තමයි :D:D Game එක PlayStation 4, Xbox One, Microsoft Windows මේවට එනවා කියලා තමයි කියන්නේ :D:D Trailer එහෙකුත් බලලම ඉමු එහෙනම් හීනියට :lol::lol:

    Assassin's Creed Origins Download

    https://1337x.to/torrent/2780133/As...ack-By-R-G-Mechanics-Uploaded-NASWARI-ZOHAIB/

    දැන් බලමු System Requirements එහෙම :D:D වැදගත්ම දේ ඒක නොව ;):D

    Minimum Requirements

    • OS: Windows 7 SP1, Windows 8.1, Windows 10 (64-bit versions only)
    • Processor: AMD FX 6300 @ 3.8 GHz, Ryzen 3 – 1200, Intel Core i5 2400 @ 3.1 GHz
    • Video: AMD Radeon R9 285 or NVIDIA GeForce GTX 660 (2GB VRAM with Shader Model 5.0)
    • Memory: 8GB RAM
    • Resolution: 720p
    • Targeted framerate: 30 FPS
    • Video Preset: Low
    • Storage: 46GB available hard drive space
    • DirectX: DirectX June 2010 Redistributable
    • Sound: DirectX 9.0c compatible sound card with latest drivers
    Recommended Specs

    • OS: Windows 7 SP1, Windows 8.1, Windows 10 (64-bit versions only)
    • Processor: AMD FX-8350 @ 4.0 GHz, Ryzen 5 - 1400, Intel Core i7-3770 @ 3.5 GHz
    • Video: AMD Radeon R9 290 or NVIDIA GeForce GTX 970 (4GB VRAM or more with Shader Model 5.0) or better – See supported list*
    • Memory: 8GB RAM
    • Resolution: 1080p
    • Targeted framerate: 30 FPS
    • Video Preset: High
    • Storage: 46GB available hard drive space
    • DirectX: DirectX June 2010 Redistributable
    • Sound: DirectX 9.0c compatible sound card with latest drivers

      Recommended 4K Specs

    • OS: Windows 10 (64-bit versions only)
    • Processor: AMD Ryzen 1700X @ 3.8 GHz, Intel Core i7 7700 @ 4.2 GHz
    • Video: AMD Vega 64, NVIDIA GeForce GTX 1080 (8GB VRAM with Shader Model 5.0)
    • Memory: 16GB RAM
    • Resolution: 4K
    • Targeted framerate: 30 FPS
    • Video Preset: High
    • Storage: 46GB available hard drive space
    • DirectX: DirectX June 2010 Redistributable
    • Sound: DirectX 9.0c compatible sound card with latest drivers
     
    Last edited:
    • Like
    Reactions: sbanurada and demee

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    ඉස්සර ඉදන්ම ආසම ගේම් එකක්. මුල් කාලයේ 1 2 3 ගැහුවා. පස්සේ වැඩ නිසා ඉතුරු ඒවා ගහන්න බැරි වුණා. කොහොම වුනත් UBISOFT උන්ගේ ගේම් කොහොමත් පට්ට ග්‍රැපික්ස් අතින්
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ඉස්සර ඉදන්ම ආසම ගේම් එකක්. මුල් කාලයේ 1 2 3 ගැහුවා. පස්සේ වැඩ නිසා ඉතුරු ඒවා ගහන්න බැරි වුණා. කොහොම වුනත් UBISOFT උන්ගේ ගේම් කොහොමත් පට්ට ග්‍රැපික්ස් අතින්
    පට්ට Game එක බං :D ගිය අවුරුද්දේ එකත් සුපිරි :cool:
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    පට්ට Game එක බං :D ගිය අවුරුද්දේ එකත් සුපිරි :cool:

    ඔව් මං දැක්කා. Black Flag එක ගැහුවා එහෙන් මෙහෙන්. ආයෙත් ගේමට බහින්න ඕනා
     
    ujo

    Junior member
  • Oct 2, 2009
    147
    11
    18
    එනකන් බලන් හිටියේ... Origin එකත් maxxa........