Elaz... Account No eka PM karapan ganath ekkama...
machan ada 9.30am wage post akata damma. (register mail) ubata heta hambawei !
Last edited:
Elaz... Account No eka PM karapan ganath ekkama...
macho math kandy, ewanna widihak thiyenawada?

, Account Ekata Money Damma.



Badu Awa Machan..![]()
![]()




තැන්කු මචෝ... ඊයේ උදේ ගේම් ටික ගෙදරටම ආවා.... ඔන්න ෆොටෝ ටිකක් දැම්ම..
ගේම් දෙකම එළකිරි වගේ වැඩ..
විශේෂයෙන් කියන්න ඕනි මන් බැංකුවට සල්ලි දාන්නත් කලින්ම ගේම්ස් ටික පොස්ට් එකට දාල තිබ්බ...
දැන් ඉතින් මගේ Address එක ලියල තියා ගනින්.. හැම අලුත් ගේම් එකක්ම උබෙන් තමා ගෙන්න ගන්නේ...
ගන්න ඉන්න අයට කියන්න තියන්නේ බය නැතුව ගනිල්ලා... ගේම් වැඩ සුපිරියටම...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


thanx u r feedback !i respect u 2 !machan...DVD 09 kiyanne mokakda ban.
1 DVD da enne AC Unity and Far Cry 4?
Moratuwata post karanawanam kiyak yanawada? mama me dawas tike Mount paththata enne naha. Salli danan one mona bankuwatada?