Assassin's Creed Valhalla ගැන හැමදේම, සරලව, කෙටියෙන්

kasunjohn

Well-known member
  • Oct 16, 2020
    118
    284
    63
    ඔන්න දවස් දෙකක් සම්පූර්ණයෙන්ම මහන්සි වෙලා Assassin's Creed Valhalla ගැන මම කරපු videos 17 තිබ්බ වැදගත්ම දේවල් ටික විනාඩි 17කට සාරාන්ශගත කරා. ඉතින් මේක overview එකක් විතරයි. මේ තියෙන හැම කරුණක් ගැනම අපි ප්‍රධාන videos 17 ඇතුලෙ ගැඹුරින් කතා කරනවා. ඒ හින්ද මේ video එක බලල නවතින්න එපා, ඒ videos ටිකත් අනිවාර්යයෙන් බලන්න. ඔයාලටත් පුදුම හිතෙයි එක game එකක් ගැන මෙච්චර කතාකරන්න දේවල් තියනවද, එක game එකකින් මෙච්චර දේවල් ඉගෙනගන්න තියනවද කියලා.

    Assassin's Creed Valhalla ගැන හැමදේම, සරලව, කෙටියෙන් දැනගන්න තියන හොදම video එක මේක. ඒ ගැන මම සහතික වෙනවා.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    1,301
    1,322
    113

    අඩෝ Ashraf Ismail අයින් උනේ නැ අයින්කරා ......
     
    • Like
    Reactions: kasunjohn

    kasunjohn

    Well-known member
  • Oct 16, 2020
    118
    284
    63
    අඩෝ Ashraf Ismail අයින් උනේ නැ අයින්කරා ......
    මුලින්ම Ashraf තමයි අයින් වෙනව කියල මාධ්‍යයට කිව්වෙ. පස්සෙ තමයි Ubisoft එකෙන් කිව්වෙ. අයින් කරා තමයි. ඒත් අර සිද්ධි 2 උන පිළිවෙන නිසා අයින් වුණා කියන එක අසාධාරණ නෑ
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    1,301
    1,322
    113
    මුලින්ම Ashraf තමයි අයින් වෙනව කියල මාධ්‍යයට කිව්වෙ. පස්සෙ තමයි Ubisoft එකෙන් කිව්වෙ. අයින් කරා තමයි. ඒත් අර සිද්ධි 2 උන පිළිවෙන නිසා අයින් වුණා කියන එක අසාධාරණ නෑ
    මොනවා උනත් සුපිරි වැඩ්ඩේක්...පෞද්ගලික ප්‍රශ්න අපිට අදාල නැනේ ..ඕන වැඩ්ඩේක්ව සුන්නද්දුලි කරනන් චිත්ත කැල්ලකට පුලුහන් කියල සින්ඝල්ලු කියල තියෙන්නේ නිකන් නෙමේ
     
    Last edited:
    • Like
    Reactions: kasunjohn

    kasunjohn

    Well-known member
  • Oct 16, 2020
    118
    284
    63
    මොනවා උනත් සුපිරි වැඩ්ඩේක්...පෞද්ගලික ප්‍රශ්න අපිට අදාල නැනේ ..ඕන වැඩ්ඩේක්ව සුන්නද්දුලි කරනන් චිත්ත කැල්ලකට පුලුහන් කියල සින්ඝල්ලු කියල තියෙන්නේ නිකන් නෙමේ
    අනිවාර්යයෙන්. Ashraf අයින් වුණ/කරපු එක Ubisoft එකට ලොකුම ලොකු පාඩුවක්