Assassin's Creed Valhalla වල කතාව වෙනස් වෙයි!

kasunjohn

Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    ඔන්න මාස දෙකක නිහැඩියාවකට පස්සෙ අළුත්ම trailer එකක් කරන්න Assassin's Creed Valhalla publish කරන Ubisoft සමාගම කටයුතු කරල තියනවා. Valhalla වල story trailer එකක් විදියට ඉදිරිපත් කරපු මේ video එකෙන්, ගේම් එකේ කතාව අළුත්ම දිසාවකට අරගෙන යනවා.
    ක්‍රි.ව නවවන ශතවර්ෂයේ එන්ගලන්තය පාලනය කළ රජවරුන් විතරක් නෙමෙයි, ස්කැන්ඩිනේවියානු යුධ වීරයන් පවා Valhalla තුළදි අපට මුණ ගැහේවි.. මේ ඒ ගැන කතාවයි !
     
    • Like
    Reactions: UKKU PUTHA