Assassin's Creed Valhalla තව දවස් දෙකකින් release වෙනවා. ඒ අතරම Ubisoft එක විසින් Valhalla වල post launch contents හදුන්වලා දුන්නා. Viking වරයෙක් විදියට අයර්ලන්තය සහ ප්‍රන්ශය ආක්‍රමණය කරන්න මේ expansions වලදි ඔයාට හැකියාව ලැබෙනවා. ඉතිහාසයේ ඒ ගැන ලියැවුණු ඇත්ත කතාවත් හරිම පුදුමයි. Eivor විසින් ඒ අදුරු අතීතයට අපිව කැදවාගෙන යන හැටි ඊටත් වඩා පුදුමයි.