MSP430 , assembly language එකෙන් ප්‍රෝගෑම් කරන ටියුටෝරියල් එහෙම තියෙනවනම් දෙන්නකො.. net එකේ search කරා.. හොයාගන්න අමාරුයි...assembly තනිකර වයර් වෙනවා ගහන්න ගියාම 😓😓😓😓