Asset Rich, Cash Poor (වත්කම් වලින් පොහොසත්, මුදලින් දුප්පත්)

Pundit

Well-known member
  • Oct 18, 2022
    430
    433
    63
    ශ්‍රී ලංකාවේ මේ කාණ්ඩයට වැටෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. Asset Rich, Cash Poor කියන්නේ අතේ cash නැතුව ඉඩ කඩම් , නිවාස, රත්තරං වගේ assert තියෙන මිනිස්සුන්ට. දෙමව්පියන්ගෙන් නිවාස සහා ඉඩ කඩම් ලැබුණු ඒත් රැකියාවක් හෝ ස්ථාවර ආදායමක් නැති තරුණ පරම්පරාව මේ category එකට අයිති වෙන්න පුළුවන්. මම නම් කියන්නේ තමන් ළඟ තියෙන Assert ටික හරියට Monetize කරොත් මේ අයට පුළුවන් මේ උගුලෙන් එලියට එන්න කියලා. Asserts rent කරන්න පුළුවන්
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    430
    433
    63
    MAN MA CATEGORY EKE EKEK 70 million LKR witara assets thiynwa . naya wela inne 12 LAK WITHARA .
    HIGA KA KAA INNE MA DAWAS WALA NAYA GEWA GEWA :lol:
    තියෙන assert ටිකෙන් ගේමක් ගහලා ණය ටික පියවගන්න බැරිද ?

    thawa innawa Car poor
    උඹ මේ කතා කරන්නේ ශ්‍රී ලංකාවේ තියෙන extortionary car prices නිසා car ගන්න බැරි වුනු කොල්ලෝ කෙල්ලෝ ගැනද ? car එකක් නඩත්තු කරන්න කැමති නැති නිසා සල්ලී තිබ්බත් car ගන්නේ නැති එවුන් ලංකාවේ ඉන්නවා
    ------ Post added on Aug 19, 2026 at 2:14 PM
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,316
    2,936
    113
    උඹ මේ කතා කරන්නේ ශ්‍රී ලංකාවේ තියෙන extortionary car prices නිසා car ගන්න බැරි වුනු කොල්ලෝ කෙල්ලෝ ගැනද ? car එකක් නඩත්තු කරන්න කැමති නැති නිසා සල්ලී තිබ්බත් car ගන්නේ නැති එවුන් ලංකාවේ ඉන්නවා

    na ban car aran higa kana unta car poor kiyanne
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,512
    113
    බම්බලපිටියේ ඉඩමක් තියනෙ එකෙක් ඒක විකුනලා නුගේගොඩ ඉඩමක් ගත්තොත් බැලන්ස් එකෙන් ජීවිතේම සැපේ ඉන්න පුලුවන්.
    Ow perch eka koti 2+
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    430
    433
    63
    na ban car aran higa kana unta car poor kiyanne
    ආහ්.. දැන් තේරුණා වැඩේ

    බම්බලපිටියේ ඉඩමක් තියනෙ එකෙක් ඒක විකුනලා නුගේගොඩ ඉඩමක් ගත්තොත් බැලන්ස් එකෙන් ජීවිතේම සැපේ ඉන්න පුලුවන්.
    ඔව් උඹ හරි
    ------ Post added on Aug 19, 2026 at 2:44 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,570
    14,626
    113
    35
    Spain
    ටවුන්වල බලපන් ඕන තරන් හිස් ඉඩම් තියෙනවා විකුනන්නේ නැහැ. අයිතිවුන් හිඟා කකා ඉන්නේ. සමහ ඒවා නම් පරම්පරා ගානක් තිස්සේ නඩු කියන ඒවත් තියෙනවා. මෙහෙ සුපිරිම තැන් කීපයක එහෙම ඉඩම් තියෙනවා. දැක්කම අපරාදේ කියල හිතෙනවා. දවස ගානේ පිච්චිලා යන්නේ හොයන්න පුළුවන් සල්ලි.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,903
    2
    15,643
    113
    ශ්‍රී ලංකාවේ මේ කාණ්ඩයට වැටෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. Asset Rich, Cash Poor කියන්නේ අතේ cash නැතුව ඉඩ කඩම් , නිවාස, රත්තරං වගේ assert තියෙන මිනිස්සුන්ට. දෙමව්පියන්ගෙන් නිවාස සහා ඉඩ කඩම් ලැබුණු ඒත් රැකියාවක් හෝ ස්ථාවර ආදායමක් නැති තරුණ පරම්පරාව මේ category එකට අයිති වෙන්න පුළුවන්. මම නම් කියන්නේ තමන් ළඟ තියෙන Assert ටික හරියට Monetize කරොත් මේ අයට පුළුවන් මේ උගුලෙන් එලියට එන්න කියලා. Asserts rent කරන්න පුළුවන්
    උගුල් 🤣
     
    • Haha
    Reactions: Pundit

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    වාහන maintain කරන එක මහ කම්මැලි එපා කරපු වැඩක්. හිතට බරක්.
     
    • Like
    Reactions: Pundit

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,001
    113
    ඉතින් හොදයි නෙ බන්. සල්ලි කියන්නෙ කොහොමත් ඉතින් ටූල් එකක් විතරනෙ.

    හැමෝම බලන්න ඕනෙ කොහොම හරි ඇසෙට්ස් වැඩි කරගන්න නේ

    ඇසෙට්ස් වැඩි කරගත්තම සල්ලි ඉතින් ටිකෙන් ටික හරි දිගටම එනව නෙ.

    උබ ඔය කෑශ් පුවර් ගාගෙන වැලලෙන්න හදන්නෙ ඒක කොහොමද උගුලක් වෙන්නෙ? assets තියෙන තරමට හොදයි නෙ.

    උබ බැන්කුවකද වැඩ කරන්නෙ?
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    336
    553
    93
    ශ්‍රී ලංකාවේ මේ කාණ්ඩයට වැටෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. Asset Rich, Cash Poor කියන්නේ අතේ cash නැතුව ඉඩ කඩම් , නිවාස, රත්තරං වගේ assert තියෙන මිනිස්සුන්ට. දෙමව්පියන්ගෙන් නිවාස සහා ඉඩ කඩම් ලැබුණු ඒත් රැකියාවක් හෝ ස්ථාවර ආදායමක් නැති තරුණ පරම්පරාව මේ category එකට අයිති වෙන්න පුළුවන්. මම නම් කියන්නේ තමන් ළඟ තියෙන Assert ටික හරියට Monetize කරොත් මේ අයට පුළුවන් මේ උගුලෙන් එලියට එන්න කියලා. Asserts rent කරන්න පුළුවන්
    Ehema nikan hambenne nathuwa, uwamanwenma mehema inna api wage unuth innawa 😄

    Mehemai man awrudu 25 witara indan hama padiyenma bagayak real estate walata wiyadam kara, mainly idama aran loan ekak gewanawa. Ekak iwara weddi thawa ekak gannawa. padi wadi unamath e wadi una ganen land ekak gannawa. Mta hoda quality life ekak gewanna salary eken 1/3k witara hodatama athi, asa hamadema kala, trip ekak ehema gihin inna. Dan assets total value eka around 40-50Million witara tiyenawa current market price ekata.
    Man ithuru karanam, kawadawath mata me gana hoyanna ba.
    Assets ochchara tibbata cash widiyata koi welaweth tiyenne 100,000/=ta adu ganak thamai bank eke.
    E cash tiken and credit card eken thamai month eka run karanne.

    Thawa awrudu kipayakin me assets walin kipayak wikunala asa wahanekui, recurring revenue ena building or land kipyakui wage ganna inne. Passive income methods kipayakuth hemita hadan yanagman tiyenne. :D

    Me widiyata yaddi samahara masawala anthima dawas tike athe sathe nathi wenawa. But kisima awlak na eka.
    Me uncomfortably gewana dawas kipaya gana kisima ganak na dan, mokada mta kamathi welawaka retire wenna puluwani dan onanam nisa 😀

    Umbala itin rattaran handak pupe gahan ipadune nathnam, uncomfortable dewal krana eka comfortable karaganin machan.
    Anika cash athe na kiyanne poor newei. Cash nathuwa, karanne mokakda kiyala hithaganna bari level ekakanam inne wage thamai poor kiyanna wenne. :D
    Maaseta 20,000USD+ income tiyena, business krana mage yaluwoth innawa hitapu gman athe sathe nathi 😄😬 But dawas 2-3kata witarai.
    Un saha Math dan wada karanne ape athal ekata saha, ape financial goals meet karaganna. Maase rola gahana ekai, cash poor wena ekai athara wenasa eka mata therena widiyata 😀
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    ඉතින් හොදයි නෙ බන්. සල්ලි කියන්නෙ කොහොමත් ඉතින් ටූල් එකක් විතරනෙ.

    හැමෝම බලන්න ඕනෙ කොහොම හරි ඇසෙට්ස් වැඩි කරගන්න නේ

    ඇසෙට්ස් වැඩි කරගත්තම සල්ලි ඉතින් ටිකෙන් ටික හරි දිගටම එනව නෙ.

    උබ ඔය කෑශ් පුවර් ගාගෙන වැලලෙන්න හදන්නෙ ඒක කොහොමද උගුලක් වෙන්නෙ? assets තියෙන තරමට හොදයි නෙ.

    උබ බැන්කුවකද වැඩ කරන්නෙ?
    Ahema anne nee ; gam wala ona taram un innawa ohoma , e idam wala mukuth karanneth nee,hodama dee magenam adahasa wikunala sepe inna ona therumak nee wedipura dewal.sepa widinna ona
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    430
    433
    63
    Ehema nikan hambenne nathuwa, uwamanwenma mehema inna api wage unuth innawa 😄

    Mehemai man awrudu 25 witara indan hama padiyenma bagayak real estate walata wiyadam kara, mainly idama aran loan ekak gewanawa. Ekak iwara weddi thawa ekak gannawa. padi wadi unamath e wadi una ganen land ekak gannawa. Mta hoda quality life ekak gewanna salary eken 1/3k witara hodatama athi, asa hamadema kala, trip ekak ehema gihin inna. Dan assets total value eka around 40-50Million witara tiyenawa current market price ekata.
    Man ithuru karanam, kawadawath mata me gana hoyanna ba.
    Assets ochchara tibbata cash widiyata koi welaweth tiyenne 100,000/=ta adu ganak thamai bank eke.
    E cash tiken and credit card eken thamai month eka run karanne.

    Thawa awrudu kipayakin me assets walin kipayak wikunala asa wahanekui, recurring revenue ena building or land kipyakui wage ganna inne. Passive income methods kipayakuth hemita hadan yanagman tiyenne. :D

    Me widiyata yaddi samahara masawala anthima dawas tike athe sathe nathi wenawa. But kisima awlak na eka.
    Me uncomfortably gewana dawas kipaya gana kisima ganak na dan, mokada mta kamathi welawaka retire wenna puluwani dan onanam nisa 😀

    Umbala itin rattaran handak pupe gahan ipadune nathnam, uncomfortable dewal krana eka comfortable karaganin machan.
    Anika cash athe na kiyanne poor newei. Cash nathuwa, karanne mokakda kiyala hithaganna bari level ekakanam inne wage thamai poor kiyanna wenne. :D
    Maaseta 20,000USD+ income tiyena, business krana mage yaluwoth innawa hitapu gman athe sathe nathi 😄😬 But dawas 2-3kata witarai.
    Un saha Math dan wada karanne ape athal ekata saha, ape financial goals meet karaganna. Maase rola gahana ekai, cash poor wena ekai athara wenasa eka mata therena widiyata 😀
    හොඳ පැහැදිලි කිරීමක්
     
    • Love
    Reactions: coder101