මචංලා ඇසට්ලයින් එකෙන් උස්සපු බයික් වගයක් ටෙන්ඩර් දාලා තියෙනවා පත්තරේ දැක්කා මචං bajaj ct 100 bajaj platina wala ටෙන්ඩර් එකේදී ගණන් යන්නේ කොයි වගේද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ