ශම්පෝ , සබන්, තේ පැකේට් evatanm api pay karanava neda? arana avata avlk na ne ?අපේ උන්ගේ තියෙන ජාතික පුරුද්දක් ඕක.
ආයතන වල පෑන් ගැටගහල බේර ගන්නේ. නැත්තම්, දවස ගානේ ඒවත් ගලවන් යනවා. හොටෙල් වලට ගියාම බෙඩ් ශීට්, ශම්පෝ , සබන්, තේ පැකේට් බෑග් වල දාගෙන යනවා. සල්ලි නැති කමට නෙමෙයි.
ශම්පෝ , සබන්, තේ පැකේට් evatanm api pay karanava neda? arana avata avlk na ne ?
උඹ ඇබිත්තක් පාවිච්චි කලත් ඒවා කෙලින්ම යන්නෙ ඩස්පින් එකට බන්නැහැ බන්, ඒවා තියෙන්නේ අරන් යන්න නෙමේ. උඹට යුස් කරන්න. ඔයා හොටෙල් එකට යනකොට, තියෙන ශම්පෝ බෝතලේ ඉවර උනොත්,
I agree. And they can easily track down the culprit using the time and transaction details.ඔය වගේ උන්ට නං අනිවා සූ කරලා ඇතුලට දාන්න ඕන හැදෙන්න. පොඩි ගාණක් නෙ කියල නිකං ඉන්න හොඳනෑ...
ඔව් බං. නිකංම ට්‍රැක් කරන්න පුලුවන්. ඔය වෛශ්‍යා පුත්‍රයා ඕක අරගන යන්නෙ උට ඇති වැඩකට නෙමෙයි. තියන කැරි කමට සහ ඌ හිතනවා පොඩි ගාණක දෙයක් නිසා ට්‍රැක් කරලා සබ්බුව ලැබෙන එකක් නෑ කියලා.I agree. And they can easily track down the culprit using the time and transaction details.
Estimated 60 % press yes to bills and Garbage disposal. this is one of them.මට ඔක්කොටම වඩා අවුල හෑන්ඩ් රබ් එක ඉස්සුව එකට නෙමෙයි. මේ ගොටුකොළ පොන්නයා බිල් එකක් අරන් ඒක පොඩි කරලා විසික් කලානේ