Assignment issues

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ඔයාලා කියන්නේ සතියක් ගානේ දෙන assignment AI වලින් කරගන්න එකද නැත්තම් self learning කරලා ඔක්කොම ඉගෙන ගන්න එකද හොද ???


    හැබැයි යුනි එකෙත් ලොකුවට කියලා දෙන්නේ නෑ :baffled:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    උබ දන්නවද එක ලෙක්චර් එකකටවත් යන්නේ නැතුව ඉංග්‍රීසි මළපොතේ අකුරක්වත් බැරුව ෆිසික්ස් ඩිග්‍රියක් කරපු එකෙක් ලංකාවේ ඉන්නවා කියලා
     
    • Haha
    Reactions: 07sanjeewakaru

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    උබ දන්නවද එක ලෙක්චර් එකකටවත් යන්නේ නැතුව ඉංග්‍රීසි මළපොතේ අකුරක්වත් බැරුව ෆිසික්ස් ඩිග්‍රියක් කරපු එකෙක් ලංකාවේ ඉන්නවා කියලා
    උගේ නමේ A,K,D අකුරු තුන තියෙනවද ?
     
    • Haha
    Reactions: Mr Bones