දැන් ඔය ලියන එක විභාගයකවත් ප්‍රතිපල එවන්නේ නෑනේ බන්. අඩුම තරමේ විභාග ගාස්තුවටවත් සලකලා එවපන්කෝ ප්‍රතිපල . සල්ලි දීලා ලියනවා විතරයි. ගන්න ඕන එවුන් කලින්ම ගිහිල්ලා .Assistant Superintendent of Customs and other custom vacancies

දැන් ඔය ලියන එක විභාගයකවත් ප්‍රතිපල එවන්නේ නෑනේ බන්. අඩුම තරමේ විභාග ගාස්තුවටවත් සලකලා එවපන්කෝ ප්‍රතිපල . සල්ලි දීලා ලියනවා විතරයි. ගන්න ඕන එවුන් කලින්ම ගිහිල්ලා .![]()

What to do bro..
apita tiyenne try and try one day you can fly kiyala apply karala exam liyana eka thama![]()
නෑ බන් , මම කියන්න විභාගේ අසමත් / අඩු ලකුණු උනත් එවපන්කෝ ප්‍රතිපල. අපි one day fly කොරන්න හිතාගෙන අතේ තියෙන තුට්ටු දෙක ඉවර වෙනකන් විභාග ලියනවා . එත් ප්‍රතිපල බහිරවයෝ ගිලිනවා.What to do bro..