AstraZeneca ගැහුවම ආතල්

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    Oxford/AstraZeneca COVID-19 vaccine ගැහුවා කොළබ හොස්පිටල් එකෙන්
    හෙල්ත් එකෙ වැඩ කරන අයට
    මමත් ගහගත්තා මචන් වයිෆ් හෙල්ත් සෙක්ටර් එකෙ නිසා
    මාරා සතුටක් බන් දැනෙන්නේ ඇස්ට්‍ර සෙනිකා එක ගහගත්තම
    උබලත් පුලු පුලුවන් විදියට ගහගනින් ඩොක්ටර්ස්ලට පවුලෙ අයට මෙ දවස් වල ගහනව ඊට පස්සෙ ආයෙ ගහයි
    චයින එකට් වඩා කාර්යක්ශම බව අඩුයිලු හැබැ‍යි රුසින් එකට වඩා මචන් අතුරු අබාද අඩුයිලු
    යූටිරුබ් චනුක්ස බ්‍රෝ කාරයයි උගේ ගෑනි අර යූ ටියුබ්කරන කෙල්ලයිට් හිටියා ඇවිල්ලා ගහගන්න උන්ගෙ තාත්තා ඩොක්ටර් නිසා

    ලැබුනු පලවෙනි චාන්ස් එකෙන්ම ගහග්නින් මචන්


    000_8VD3XE.jpg



    mema tamai hodama vaccine machan
    docalata gahanne ekai
    කැමරාකාරයො රින්ගල බන් එතනත් ගේට්ටුවෙන් එලියට එන උන්ගෙන් ප්‍රශ්න අහනවා පිස්සු පයන්නල බන් හැම අස්සෙම රින්ගනවා
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සෞඛ්‍ය අංශෙ දෙවිවරුන්ටයි පවුලෙ අයට ගැහුවට පස්සෙ තමයි තමන් ගහගන්නෙ කියලා කිරියෙ කලු කැත නරපුනවො කීවා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,040
    46,492
    113
    pfizer/ biontech first dose ඵක ගහගත්ත..අත තමා රිදුනෙ..වෙන නම් අවුලක් නෑ..2nd dose ඵකට නම් උණ ගන්නවලු..ඒක ගහන්න තියෙන්නෙ අනිද්ද.මෙහෙ ඉන්න refugees ලටත් free pfizer/ biontech ඵක ගහනව කියල අද government ඵකෙන් කිව්ව..
     
    • Like
    Reactions: malakadss