Oxford/AstraZeneca COVID-19 vaccine ගැහුවා කොළබ හොස්පිටල් එකෙන්
හෙල්ත් එකෙ වැඩ කරන අයට
මමත් ගහගත්තා මචන් වයිෆ් හෙල්ත් සෙක්ටර් එකෙ නිසා
මාරා සතුටක් බන් දැනෙන්නේ ඇස්ට්ර සෙනිකා එක ගහගත්තම
උබලත් පුලු පුලුවන් විදියට ගහගනින් ඩොක්ටර්ස්ලට පවුලෙ අයට මෙ දවස් වල ගහනව ඊට පස්සෙ ආයෙ ගහයි
චයින එකට් වඩා කාර්යක්ශම බව අඩුයිලු හැබැයි රුසින් එකට වඩා මචන් අතුරු අබාද අඩුයිලු
යූටිරුබ් චනුක්ස බ්රෝ කාරයයි උගේ ගෑනි අර යූ ටියුබ්කරන කෙල්ලයිට් හිටියා ඇවිල්ලා ගහගන්න උන්ගෙ තාත්තා ඩොක්ටර් නිසා
ලැබුනු පලවෙනි චාන්ස් එකෙන්ම ගහග්නින් මචන්
mema tamai hodama vaccine machan
docalata gahanne ekai
කැමරාකාරයො රින්ගල බන් එතනත් ගේට්ටුවෙන් එලියට එන උන්ගෙන් ප්රශ්න අහනවා පිස්සු පයන්නල බන් හැම අස්සෙම රින්ගනවා

Last edited: