Pathum Kerner
rtYgesaStsegoprdoatnsoufiruaroSy aft 1edi4:3td0 ·
Oxford AstraZeneka එන්නත පුද්ගලික අලෙවියට ලබා දී නොමැත.
දැනට මුදල් දී ලබා ගන්න ක්රම හදන්නේ රට ඇතුලේ ඉන්නා හොරු පමණකි. ඔවුන් හොර කම් කරන්නේ මහජනතාවට ජාතික වැඩපිළිවෙළක් යටතේ ලබා දීමට නොමිලයේ ලැබී ඇති එන්නත් වෙයි.
හොරුන්ට හසු නොවී සාධාරණව ජීවත් වීමට කැමති අයට මේ තොරතුරු පල කරමි.
බොහෝම ස්තුතියි
පැතුම් කර්නර්
_B U M P_