AstraZeneka එන්නත අලෙවියට නොමැත

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    තවම අපි ගහන්නේ නොමිලේ හම්බුන ඒවා.ඒවා මුදලට විකුනන එකයි මේ කතා කරන්නේ.මුදලට එන්නත ගන්න පුලුවන් නන් හොදයි.ඒ වුනාට සල්ලි වලට ගන්න තවම නෑනේ ප්‍රමාණවත් සැපයුමක් ලෝකේ තවම නෑනේ
    සල්ලි වලට ගන්න තියෙනවා. එන්නත මුලින්ම ඉල්ලුම් කරපු රටවල ඒ රටේ ඉන්නා මිනිසුන්ට අවශ්‍ය ප්‍රමාණය වගේ දෙතුන් ගුණයක් එන්නත් ගොඩ ගැහිලා තියෙනවා.

    අපේ රටේ අවශ්‍ය වෙලේ එන්නත් ඕඩර් කරේ නැහැ. ඒ කාලේ කර පැනියක් පස්සේ දුවපු එක, මුට්ටි ගගට දාපු එක. අන්න ඒ කාලේ තමයි මොඑ තියෙන රටවල් එන්නත් ඕඩර් කරේ බෙහෙත් හදන සමාගම් වලින්. ගොඩක් රටවල් කලින්ම ඇනවුම් මුදල් ගෙවල තිබ්බේ. ඒවායින් තමයි මේ කොම්පැනි එන්නත හැදුවෙත්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    අපි සයිනෝල්පාම් එකක් ගන්නේ ඩොලර් 15 කට... සමහරු කියනවා බන්ගලියන්ට 10 ට දුන්නා කියලා. හොයලා බලන්න ඕනේ. චීන්නු අපිට අරිනවද අපේ නයිම අපිව කනවද කියලා
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අපි සයිනෝල්පාම් එකක් ගන්නේ ඩොලර් 15 කට... සමහරු කියනවා බන්ගලියන්ට 10 ට දුන්නා කියලා. හොයලා බලන්න ඕනේ. චීන්නු අපිට අරිනවද අපේ නයිම අපිව කනවද කියලා
    ඔව්. එහෙම කතාවක් මාත් දැක්කා.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මගේ අදහස නං මේ එන්නත් පෞද්ගලික රෝහල් වලට ගෙන්නලා අවශ්‍ය අයට මුදල් ගෙවලා ලබා ගැනීමේ අවසරය ලබා දෙන්න ඕනි. රජයට පුළුවන් එකෙන් බදු මුදලක් අය කරන්න.

    එතකොට මුදල් තියෙන, ඒ ගාන වියදම් කරන්න කැමති අය ඒක සල්ලි දීලා කරගනියි.

    රජයට පුළුවන් මුදල් ගෙවන්න හැකියාවක් නැති අයට මේක නොමිල්ර් ලබා දෙන්න. සල්ලි වියදම් කරන අයගෙන් ලැබෙන බදු මුදලින් එන්නත සදහා අවශ්‍ය ගානක් කවර් කරන්නත් රජයට පුළුවන් වෙනව වගේම, නොමිලේ එන්නත ලබා දෙන්න ඕන අය ප්‍රමාණයත් අඩු වෙනවා. රජයේ අංශ වලට එන ලෝඩ් එකත් අඩු වෙනවා එකෙන්.
    උබලට කියන්න සල්ලි දීල හරි ගෙන්නන්න මුන් ගාව සල්ලි තියෙන්න එපාය .දැක්කනේ ඉතුරු මාත්‍ර ටික ගන්න පහුගිය ටිකේ හිගා කෑව
     
    • Like
    Reactions: malakadss

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    මගේ අදහස නං මේ එන්නත් පෞද්ගලික රෝහල් වලට ගෙන්නලා අවශ්‍ය අයට මුදල් ගෙවලා ලබා ගැනීමේ අවසරය ලබා දෙන්න ඕනි. රජයට පුළුවන් එකෙන් බදු මුදලක් අය කරන්න.

    එතකොට මුදල් තියෙන, ඒ ගාන වියදම් කරන්න කැමති අය ඒක සල්ලි දීලා කරගනියි.

    රජයට පුළුවන් මුදල් ගෙවන්න හැකියාවක් නැති අයට මේක නොමිල්ර් ලබා දෙන්න. සල්ලි වියදම් කරන අයගෙන් ලැබෙන බදු මුදලින් එන්නත සදහා අවශ්‍ය ගානක් කවර් කරන්නත් රජයට පුළුවන් වෙනව වගේම, නොමිලේ එන්නත ලබා දෙන්න ඕන අය ප්‍රමාණයත් අඩු වෙනවා. රජයේ අංශ වලට එන ලෝඩ් එකත් අඩු වෙනවා එකෙන්.
    Ehema ganna thanak naalu danata private unta unath