Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Astronomers discover planet made of diamond
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාව අභ්‍යාවකාශය ජය ගැනීමේ සටනට...

2016 වන විට ශ්‍රී ලංකාව අභ්‍යවකාශය ජය ගැනීමේ සටනද ජය ගනු ඇතැයි අද දහවල් අරලිය ගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක්දී අදහස් දැක්වූ ගරු ජනාධිපති තුමා පැවසීය.තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති තුමා පැවසුවේ දැන් ශ්‍රී ලංකාව ආසියාවේ පමනක් නොව ලෝකයේම ආස්චර්ය බවට පත්ව ඇති නිසා විශ්වය ජයගැනීමටද කටයුතු කල යුතු බවයි.

මෙහිදී අදහස් දැක්වූ විද්‍යා හා තාක්ශණ ඇමති තිස්ස විතාරන මහතා පැවසුවේ දැනටමත් ඒ සදහා අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කර ඇති බවයි. මේ සදහා අවැසි තාක්ශණය හා විද්‍යාඥ්‍යන් චීනයෙන් හා ඉන්දියාවෙන් ආනයනය කර ඇති බවත් මූල්‍යමය ආධාර චීනයෙන් හා ඉන්දියාවෙන් සහන පොලියට සපයා ඇති බවත් එතුමා පැවසීය

මෙම අභ්‍යාවකාශ තරණ ඒජන්සියේ සභාපති ලෙස බැසිල් රාජපක්ශ මහතාද, ප්‍රධාන විධායක නිලධාරී ලෙස ගෝඨාභය රාජපක්ශ මහතාද, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස නාමල් රාජපක්ශ මහතාද කටයුතු කරති. මේ සදහා අවශ්‍ය රොකට් ගුවන්ගත කිරීමේ අංගනය ලෙස මත්තේගොඩ ගුවන් තොටුපොල සෑදිමට යෝජිත භූමිය තෝරාගෙන ඇත. එයට හේතු ලෙස නාමල් රාජපක්ශ මහතා පැවසුවේ හම්බන්තොට වරාය අතලග පිහිටි නිසා ඉතා පහසුවෙන් අවශ්‍ය බඩු භාණ්ඩ ප්‍රවාහනය කල හැකි බවයි. එසේම නිල් බලකාය මෙහි වැඩ කටයුතු මෙහෙයවන බවද ප්‍රකාශ විය

මේ අතර ටාජ් සමුද්‍රා හෝටලයේ පුවත්ප්වත් සාකච්චාවක් පැවැත්වූ ජනතා විමුක්ති පෙරමුණ පැවසුවේ මෙය රාජපක්ශ රෙජීමයේ තවත් වංචාකාරී වැඩපිලිවෙලක් බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු කණ්ඩාඅම් නායක අනුර කුමාර මහතා ප්‍රකාශ කලේ ලගදී සොයාගත් දියමන්ති ග්‍රහලෝකයෙ ඇති දියමන්ති කොල්ලකෑම මෙහි අරමුණ බවයි. අභයවකාශ ඒජන්සියේ ඉහල තනතුරු දෙස බැලූ විට මෙය තවත් එක් පවුල් පෝශණ වැඩපිලිවෙලක් බව සනාථ වන බවද එතුමා පැවසීය

මේ පිලිබදව නිවේදනයක් නිකුත් කළ සරත් ෆොන්සේකා මහතා පැවසුවේ මෙය තමාව ලංකාවෙන් පමණක් නොව ලෝකයෙන්ම පිටුවහල් කිරීමට කළවැද්දන් ක්‍රියාත්මක කරණ කූට උපක්‍රමයක් බවයි. මීට එරෙහි උද්ගෝශන ව්‍යාපාරයක් අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාරය අසලදී හෙට පැවැත්වේ

මේ අතර හෙල උරුම නායක ඕමල්පේ හිමි ප්‍රකාශ කලේ රටේ සියලුම ත්රස්තවාදීන්, මූලධර්මවාදින්, අන්තවාදීන් පලමු රොකටයේ පටවා පරසක්වල යැවිය යුතු බවයි.

මීට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කළ නැගෙනහිර උලමා වරුන් පැවසුවේ තමන්ව රටින් පැන්නීමට රජය දරණ උත්සාහය ව්‍යවර්ත කරන බවයි, මේ අතර මුස්ලිම් කොන්ග්රසය රජයෙන් ඉවත් වන බ්වද අද නිවේදනය කරන ලදී

මේ අතර අද දහවල් පෙලපාලියකින් අරලියගහ මන්දිරයට ගිය සජිත් ප්‍රේමදාස ඇතුලු පිරිස අත්සන් 15 000ක සංදේශයක් භාරදෙමින් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාව පලමු රොකටයෙන් අභ්‍යවකාශ ගත කරන ලෙසයි.

මේ සම්බණ්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කල රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේ කවුරු රොකට් හැදුවත් තවත් වසර 20ක් යනකන් විපක්ශ නායක සහ පක්ශ නායක තමා බවත් , තමා බලයට පත් වූ වහාම ප්රතිසංවිධානවාදින් සියල්ල රොකටයේ පටවා අරින බවත්ය

මේ අතර මහ ජනතාව වෙනුවෙන් අදහස් දැක්වූවෙක් ප්‍රකාශ කලේ ග්‍රීස් යක්කු නැති, බඩුමිල අඩු, ග්‍රහලෝකයක් වේ නම් එහි යෑමට තමා එක පයින් කැමති බවයි.

[QUOTE="බින්දු, post: 10880764, member: 369021"] [B][SIZE=5][COLOR=Purple]ශ්‍රී ලංකාව අභ්‍යාවකාශය ජය ගැනීමේ සටනට... :eek::eek:[/COLOR][/SIZE][/B] [SIZE=4] 2016 වන විට ශ්‍රී ලංකාව [COLOR=Blue]අභ්‍යවකාශය ජය ගැනීමේ[/COLOR] සටනද ජය ගනු ඇතැයි අද දහවල් අරලිය ගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක්දී අදහස් දැක්වූ ගරු [COLOR=Blue]ජනාධිපති තුමා[/COLOR] පැවසීය.තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති තුමා පැවසුවේ දැන් ශ්‍රී ලංකාව ආසියාවේ පමනක් නොව [COLOR=Blue]ලෝකයේම ආස්චර්ය[/COLOR] බවට පත්ව ඇති නිසා විශ්වය ජයගැනීමටද කටයුතු කල යුතු බවයි. [/SIZE] [SIZE=4]මෙහිදී අදහස් දැක්වූ විද්‍යා හා තාක්ශණ ඇමති තිස්ස විතාරන මහතා පැවසුවේ දැනටමත් ඒ සදහා අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කර ඇති බවයි. මේ සදහා අවැසි තාක්ශණය හා විද්‍යාඥ්‍යන් [COLOR=Purple]චීනයෙන්[/COLOR] හා [COLOR=Purple]ඉන්දියාවෙන්[/COLOR] ආනයනය කර ඇති බවත් මූල්‍යමය ආධාර [COLOR=Purple]චීනයෙන්[/COLOR] හා [COLOR=Purple]ඉන්දියාවෙන්[/COLOR] සහන පොලියට සපයා ඇති බවත් එතුමා පැවසීය [/SIZE] [SIZE=4]මෙම අභ්‍යාවකාශ තරණ ඒජන්සියේ සභාපති ලෙස [COLOR=Blue]බැසිල් රාජපක්ශ[/COLOR] මහතාද, ප්‍රධාන විධායක නිලධාරී ලෙස [COLOR=Blue]ගෝඨාභය රාජපක්ශ [/COLOR]මහතාද, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස [COLOR=Blue]නාමල් රාජපක්ශ [/COLOR]මහතාද කටයුතු කරති. මේ සදහා අවශ්‍ය රොකට් ගුවන්ගත කිරීමේ අංගනය ලෙස මත්තේගොඩ ගුවන් තොටුපොල සෑදිමට යෝජිත භූමිය තෝරාගෙන ඇත. එයට හේතු ලෙස නාමල් රාජපක්ශ මහතා පැවසුවේ හම්බන්තොට වරාය අතලග පිහිටි නිසා ඉතා පහසුවෙන් අවශ්‍ය බඩු භාණ්ඩ ප්‍රවාහනය කල හැකි බවයි. එසේම [COLOR=Blue]නිල් බලකාය[/COLOR] මෙහි වැඩ කටයුතු මෙහෙයවන බවද ප්‍රකාශ විය[/SIZE] [SIZE=4]මේ අතර ටාජ් සමුද්‍රා හෝටලයේ පුවත්ප්වත් සාකච්චාවක් පැවැත්වූ [COLOR=Red]ජනතා විමුක්ති පෙරමුණ[/COLOR] පැවසුවේ මෙය රාජපක්ශ රෙජීමයේ තවත් වංචාකාරී වැඩපිලිවෙලක් බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු කණ්ඩාඅම් නායක අනුර කුමාර මහතා ප්‍රකාශ කලේ ලගදී සොයාගත් දි[/SIZE][SIZE=4][COLOR=Red]යමන්ති ග්‍රහලෝකයෙ ඇති දියමන්ති කොල්ලකෑම මෙහි අරමුණ බවයි. [/COLOR][/SIZE][SIZE=4]අභයවකාශ ඒජන්සියේ ඉහල තනතුරු දෙස බැලූ විට මෙය තවත් එක් පවුල් පෝශණ වැඩපිලිවෙලක් බව සනාථ වන බවද එතුමා පැවසීය මේ පිලිබදව නිවේදනයක් නිකුත් කළ [COLOR=DarkOrange]සරත් ෆොන්සේකා [/COLOR]මහතා පැවසුවේ මෙය තමාව ලංකාවෙන් පමණක් නොව ලෝකයෙන්ම පිටුවහල් කිරීමට [COLOR=DarkOrange]කළවැද්දන් [/COLOR]ක්‍රියාත්මක කරණ කූට උපක්‍රමයක් බවයි. මීට එරෙහි උද්ගෝශන ව්‍යාපාරයක් අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාරය අසලදී හෙට පැවැත්වේ මේ අතර [COLOR=Yellow]හෙල උරුම[/COLOR] නායක ඕමල්පේ හිමි ප්‍රකාශ කලේ රටේ සියලුම ත්රස්තවාදීන්, මූලධර්මවාදින්, අන්තවාදීන් පලමු රොකටයේ පටවා පරසක්වල යැවිය යුතු බවයි. මීට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කළ [COLOR=SeaGreen]නැගෙනහිර උලමා වරුන්[/COLOR] පැවසුවේ තමන්ව රටින් පැන්නීමට රජය දරණ උත්සාහය ව්‍යවර්ත කරන බවයි, මේ අතර [COLOR=SeaGreen]මුස්ලිම් කොන්ග්රසය[/COLOR] රජයෙන් ඉවත් වන බ්වද අද නිවේදනය කරන ලදී මේ අතර අද දහවල් පෙලපාලියකින් අරලියගහ මන්දිරයට ගිය [COLOR=DarkGreen]සජිත් ප්‍රේමදාස ඇතුලු පිරිස අත්සන් 15 000ක සංදේශයක්[/COLOR] භාරදෙමින් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාව පලමු රොකටයෙන් අභ්‍යවකාශ ගත කරන ලෙසයි. මේ සම්බණ්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කල [COLOR=YellowGreen]රනිල් වික්‍රමසිංහ [/COLOR]මහතා ප්‍රකාශ කලේ කවුරු රොකට් හැදුවත් තවත් වසර 20ක් යනකන් [COLOR=Lime]විපක්ශ නායක සහ පක්ශ නායක[/COLOR] තමා බවත් , තමා බලයට පත් වූ වහාම ප්රතිසංවිධානවාදින් සියල්ල රොකටයේ පටවා අරින බවත්ය මේ අතර මහ ජනතාව වෙනුවෙන් අදහස් දැක්වූවෙක් ප්‍රකාශ කලේ ග්‍රීස් යක්කු නැති, බඩුමිල අඩු, ග්‍රහලෝකයක් වේ නම් එහි යෑමට තමා එක පයින් කැමති බවයි. [/SIZE] :eek::eek::eek::shocked::shocked::shocked: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom