Astronomers discover planet made of diamond

GayanSV

Member
Aug 16, 2011
2,632
210
0
ගෙදර
oya diyamanti ape loketa genawoth .denata tiyana ewage ganan aduwenawa.:yes:

ethakota minissu diyanamti walin gewal hadai ( kalu gal wenuwata use karai ) :D
 
Aug 18, 2011
6,147
788
0
ශ්‍රී ලංකාව අභ්‍යාවකාශය ජය ගැනීමේ සටනට... :eek::eek:

2016 වන විට ශ්‍රී ලංකාව අභ්‍යවකාශය ජය ගැනීමේ සටනද ජය ගනු ඇතැයි අද දහවල් අරලිය ගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක්දී අදහස් දැක්වූ ගරු ජනාධිපති තුමා පැවසීය.තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති තුමා පැවසුවේ දැන් ශ්‍රී ලංකාව ආසියාවේ පමනක් නොව ලෝකයේම ආස්චර්ය බවට පත්ව ඇති නිසා විශ්වය ජයගැනීමටද කටයුතු කල යුතු බවයි.

මෙහිදී අදහස් දැක්වූ විද්‍යා හා තාක්ශණ ඇමති තිස්ස විතාරන මහතා පැවසුවේ දැනටමත් ඒ සදහා අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කර ඇති බවයි. මේ සදහා අවැසි තාක්ශණය හා විද්‍යාඥ්යන් චීනයෙන් හා ඉන්දියාවෙන් ආනයනය කර ඇති බවත් මූල්‍යමය ආධාර චීනයෙන් හා ඉන්දියාවෙන් සහන පොලියට සපයා ඇති බවත් එතුමා පැවසීය

මෙම අභ්‍යාවකාශ තරණ ඒජන්සියේ සභාපති ලෙස බැසිල් රාජපක්ශ මහතාද, ප්‍රධාන විධායක නිලධාරී ලෙස ගෝ‍ඨාභය රාජපක්ශ මහතාද, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස නාමල් රාජපක්ශ මහතාද කටයුතු කරති. මේ සදහා අවශ්‍ය රොකට් ගුවන්ගත කිරීමේ අංගනය ලෙස මත්තේගොඩ ගුවන් තොටුපොල සෑදිමට යෝජිත භූමිය තෝරාගෙන ඇත. එයට හේතු ලෙස නාමල් රාජපක්ශ මහතා පැවසුවේ හම්බන්තොට වරාය අතලග පිහිටි නිසා ඉතා පහසුවෙන් අවශ්‍ය බඩු භාණ්ඩ ප්‍රවාහනය කල හැකි බවයි. එසේම නිල් බලකාය මෙහි වැඩ කටයුතු මෙහෙයවන බවද ප්‍රකාශ විය

මේ අතර ටාජ් සමුද්‍රා හෝටලයේ පුවත්ප්වත් සාකච්චාවක් පැවැත්වූ ජනතා විමුක්ති පෙරමුණ පැවසුවේ මෙය රාජපක්ශ රෙජීමයේ තවත් වංචාකාරී වැඩපිලිවෙලක් බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු කණ්ඩාඅම් නායක අනුර කුමාර මහතා ප්‍රකාශ කලේ ලගදී සොයාගත් දියමන්ති ග්‍රහලෝකයෙ ඇති දියමන්ති කොල්ලකෑම මෙහි අරමුණ බවයි. අභ‍යවකාශ ඒජන්සියේ ඉහල තනතුරු දෙස බැලූ විට මෙය තවත් එක් පවුල් පෝශණ වැඩපිලිවෙලක් බව සනාථ වන බවද එතුමා පැවසීය

මේ පිලිබදව නිවේදනයක් නිකුත් කළ සරත් ෆොන්සේකා මහතා පැවසුවේ මෙය තමාව ලංකාවෙන් පමණක් නොව ලෝකයෙන්ම පිටුවහල් කිරීමට කළවැද්දන් ක්‍රියාත්මක කරණ කූට උපක්‍රමයක් බවයි. මීට එරෙහි උද්ගෝශන ව්‍යාපාරයක් අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාරය අසලදී හෙට පැවැත්වේ

මේ අතර හෙල උරුම නායක ඕමල්පේ හිමි ප්‍රකාශ කලේ රටේ සියලුම ත්‍රස්තවාදීන්, මූලධර්මවාදින්, අන්තවාදීන් පලමු රොකටයේ පටවා පරසක්වල යැවිය යුතු බවයි.

මීට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කළ නැගෙනහිර උලමා වරුන් පැවසුවේ තමන්ව රටින් පැන්නීමට රජය දරණ උත්සාහය ව්‍යවර්ත කරන බවයි, මේ අතර මුස්ලිම් කොන්ග්‍රසය රජයෙන් ඉවත් වන බ්වද අද නිවේදනය කරන ලදී

මේ අතර අද දහවල් පෙලපාලියකින් අරලියගහ මන්දිරයට ගිය සජිත් ප්‍රේමදාස ඇතුලු පිරිස අත්සන් 15 000ක සංදේශයක් භාරදෙමින් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාව පලමු රොකටයෙන් අභ්‍යවකාශ ගත කරන ලෙසයි.

මේ සම්බණ්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කල රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේ කවුරු රොකට් හැදුවත් තවත් වසර 20ක් යනකන් විපක්ශ නායක සහ පක්ශ නායක තමා බවත් , තමා බලයට පත් වූ වහාම ප්‍රතිසංවිධානවාදින් සියල්ල රොකටයේ පටවා අරින බවත්ය

මේ අතර මහ ජනතාව වෙනුවෙන් අදහස් දැක්වූවෙක් ප්‍රකාශ කලේ ග්‍රීස් යක්කු නැති, බඩුමිල අඩු, ග්‍රහලෝකයක් වේ නම් එහි යෑමට තමා එක පයින් කැමති බවයි.

:eek::eek::eek::shocked::shocked::shocked:
 
Last edited:
  • Like
Reactions: lahirufx+

Antidote XD

Banned
Aug 23, 2011
429
29
0
බින්දු;10880764 said:

ha ha meka nam patta ban:yes:
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    :lol::lol::lol::lol::lol: LOL
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ත්‍රෙඩ් ස්ටාටර් සහෝට - සොරි ත්‍රෙඩ් එක හයි ජැක් කරාට :D මට පොඩි ජොලියක් ගියා ඒකයි.
     
    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo

    sira bun..!!! :lol:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart

    :rofl::rofl:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel

    loweth na:shocked:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ආලෝක වර්ෂ 4000ක් දුරලු මේක තියෙන්නෙ....
    හැබැයි ඒ ජාතියෙ ඇස්ට්‍රොයිඩ් එකක් පොලොවට ඇදිලා ආවොත් ඉවර තමා.
    ඩයමන්ඩ් නිසා අනික් ඇස්ට්‍රොයිඩ් වගෙ පිච්චෙන එකක් නෑ.
    thanks for sharing....
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,324
    3,115
    113
    6°54′N 79°54′E
    මේ අතර මහ ජනතාව වෙනුවෙන් අදහස් දැක්වූවෙක් ප්‍රකාශ කලේ ග්‍රීස් යක්කු නැති, බඩුමිල අඩු, ග්‍රහලෝකයක් වේ නම් එහි යෑමට තමා එක පයින් කැමති බවයි.
    poor-citizen-of-byelorussia-thumb7920423.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: බින්දු