Asus fonopad 7

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    මචන්ලා මන් asus fonopad 7 ටැබ් එකක් ගන්නයි යන්නේ.කව්රු හරි එක ගත්ත කෙනෙක් ඉන්නවා හොද නරක පොඩ්ඩක් කියහන්කෝ.colombo වල ගන්න හොද තැනකුත් ඕන.​

    P_500.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හොදටම හොදයි. බය නැතුව ගනින්. බැටරිත් හොදට තියෙනවා. මම මාස 7ක් තිස්සේ පාවිච්චි කරනවා