Asus gaming laptop

redsteel

Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    Screenshot_20200525-091038.jpg



    මේක පාඩු ද ඩොලර් 1650කට..ශිපින් ෆී නැතුව.?


    Screenshot_20200525-091343.jpg
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    මේ November ද කොහෙද අලුත් nvidia generation එකක් release කරනවා නේද? Rtx fail case එකක් කියලා? මන් දැක්කා rtx model වගේ x4 powerful ලු. එහෙම උනොත් දැන් rtx model ගන්න එක අපරාදේ. ටික කාලයක් ඉඳලා අලුත් gen එකම ගන්න.