..::ASUS GTX 650ti or EVGA GTX 650ti::..

Buuruwa

Member
Oya ganata Radeon R7 265 ekak ganna. 650Ti ahalakawath na.

1922227_639094196164282_1651955356_n.png


Asus asus kiyala baluwata wadak nane performance naththan.
 

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මචං, උබට ඔය ගානට Radeon R7 265 එකක් ගන්න පුළුවන්. ඒකෙ performance හොදයි 650ti එකට වඩා. හැබැයි උබට ඔක්කොටම කලින් හොද PSU එකක් ගන්න වෙයි. අළුතෙන් එන vga වලට 100- 150W විතර පවර් එක අදිනව. ඒක හින්ද අඩුම තරමෙ 500W පවර් සප්ලයි එකක්වත් දාපන්...:)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇයි 650 ගන්නේ 750 තියෙන්නේ 21 යි. ඒක 460 ට වඩා ටිකක් හොදයි හරියට Performance එක 560 වගේ නමුත් 650 එකේ performance එක 450 ට වඩා පොඩ්ක් හොදයි 460 ට වඩා පොඩ්ඩක් අඩුයි.
     

    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    help..!!

    ඇයි 650 ගන්නේ 750 තියෙන්නේ 21 යි. ඒක 460 ට වඩා ටිකක් හොදයි හරියට Performance එක 560 වගේ නමුත් 650 එකේ performance එක 450 ට වඩා පොඩ්ක් හොදයි 460 ට වඩා පොඩ්ඩක් අඩුයි.


    where can i buy Asus GTX750ti...!!!:eek:

    I have a H61M-K Motherboard..!!:confused:

    so before i purchase thi graphic card piz tel me weather this
    Motherboard supporting..!!:confused::(

    http://www.asus.com/Motherboards/H61MK/
     

    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    redline eke balapan

    ඔය වේසිගෙ පුතාලා උන්ගේ ස්ටෝක් එකේ වැඩියෙන් asus තියනකොට asus තාම සිරාම කාර්ඩ් එක කියනවා ...උන්ගේ asus ඉවරවෙලා msi තියනකොට සිරාම කාර්ඩ් එක MSI...කොහොම හරි ගන්නවානම් asus ගනින්...ඉදල හිටලා බොරුවක් කිඋවට රෙඩ් line උන් හොදා werranty වලට ..
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Get ZOTAC GTX 750ti Now Available @ E-Globe / Tulip Computers - Unity Plaza

    Best Card for the best price. You can also get Watch Dogs Game Free if you buy before 31st July.