ඕක වැඩිිය හිතන්න එපා බන්. ඔය තියන 10 home එකක් ගහපන්. සාමාන්‍යයෙන් ඉන්ටනෙට් ගියාම නිකන්ම ඇක්ටිව් වෙනවා. ක්‍රැක් දාන්න යන්න එපා. අලුතින් oem එන ඒවල key එක සාමාන්‍යයෙන් bios එකට embed කරල තියෙන්නෙ. ඇක්ටිව් උනේ නැත්නම් මාසයක් තියනවා විකල්පයක් හොයාගන්නකල්.
ප.ලි. පාටිෂන් කරන්න යන්න එපා. රිකවරි පාඩිෂන් එක මැකෙන්න පුලුවන්. නිකන් දැනට වින්ඩෝස් තියන පාටිෂන් එක හොයාගෙන ඒකට උඩින් හරි ෆෝමැට් කරලා හරි ඉන්ස්ටෝල් කරන්න පුලුවන්
ප.ලි. පාටිෂන් කරන්න යන්න එපා. රිකවරි පාඩිෂන් එක මැකෙන්න පුලුවන්. නිකන් දැනට වින්ඩෝස් තියන පාටිෂන් එක හොයාගෙන ඒකට උඩින් හරි ෆෝමැට් කරලා හරි ඉන්ස්ටෝල් කරන්න පුලුවන්
Last edited: