මචන්ලා මගෙ Asus Laptop එකෙ පොඩි අව්ලක් තියෙනවා. External USB or 3.5mm headphone or මයික් එකක් plug කරලා voice record කලාම sound quality එක මාරම අව්ල්. ඒත් ලැප් එකේ default inbuilt mic එකෙන් record කලාම කිසිම අව්ලක් නෑ. ඇයි බන් එහෙම වෙන්නෙ? විදි දෙකෙන් voice cuts දෙකක් මම record කරලා දැම්මා අහල බැලුවොත් වෙනස තේරෙයි දන්න එකෙක් කියහල්ලකො විසදුමක්?????
(3.5mm female පෝට් එකක් නෑ 3.5mm to type C converter එකකින් 3.5mm headphone / mic plug කරන්නේ. USB පොර්ට්ස් තියෙනවා)
Already,
AI noise cancelling microphone option disabled.
Windows up to date
Sound drivers up to date
microphone sound increased to 100%