Asus laptop repair

Gedara_haraka

Well-known member
  • Sep 15, 2017
    725
    310
    63
    වතුර ගියපු asus ලැප් එකක් තියනවා.
    පවර් ඔන් කරලා විනාඩියකින් වගේ ඕෆ් වෙනවා.
    ෆෑන් එක ෆුල් ස්පීඩ් වැඩ ඔන් කරපු වෙලාවේ ඉදන්.
    මේක හදාගන්න Asus ලැප් රිපෙයා කරන කෙනෙක්ව රෙකමන්ඩ් කරන්න.
     
    • Like
    Reactions: D_Mad

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    725
    310
    63
    Last edited: