Asus Laptop

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    uraj ayye Dell 3542 nvidia VGA thiyena lap eka keeyada? oyala abans warranty ekkada denne?

    :oo: 1 12 500/= වගේ වෙයි..... :yes: කම්පැණි වොරන්ටි මිසක් අපි ශොප් වොරන්ටි දෙන්නේ නෑ..... :no: අපි ශොප් එක වැහුවත් කස්ටමර් අනාත නොවෙන බඩු විතරයි අපි දෙන්නේ..... :yes: