Asus phone පවිච්චි කරන උන් ඉන්නවද?

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Asus phone පවිච්චි කරන උන් ඉන්නවද?

    Asus phone පවිච්චි කරන උන් ඉන්නවද? කොහොමද phone වල තත්වෙ ?.උදව්වක් විදිහට කියපල්ලකො
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇසුස් ෆෝන්ස් හොදයි මචන් ඕවරෝල් ගත්තාම.
    බිල්ඩ් කොලිටිත් හොදයි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    LG ෆෝන්ස් වල තියෙන අර laser ඔටෝ ෆෝකස් එහෙමත් උන් කොපි කරලා උන්ගේ මිඩ් රේන්ජ් ෆෝන්ස් වලට දාලනේ..කැමරා එක එහෙම හොද ඇති අනිවා.