ASUS ROG Strix 650W Gold PSU Fully Modular ATX Power Supply

noisy boy12

Well-known member
  • Jun 17, 2016
    94
    438
    53
    මචංලා මම ගේමින් වලට වගේම ෆිල්ම් බලන්නත් එක්ක pc එකක් හදන්න බඩු ටිකක් අරන් ඉන්නෙ. දැනට අරං තියෙන්නෙ
    3 Rgb fan liquid cooler එකකුයි GTX 1660 Supper card එකකුයි I5 9600K ප්‍රොසයි වගේ ප්‍රදානම දේවල්.
    මේ ටිකට මම මේ ගන්න ඉන්න Power Supply එක ඇති වෙයිද....? ඒ වගේම මේකදවසක් වගේ එකදිගට යූස් කරද්දි අවුලක් නැද්ද...?
    b1-3.jpg
    ASUS ROG Strix 650W Gold PSU Fully Modular ATX Power Supply

    • ROG heatsinks cover critical components. Lower temps result in a longer lifespan and reduced noise.
    • Axial-tech fan design features a smaller fan hub that facilitates longer blades and a barrier ring that increases downward air pressure.
    • Dual ball fan bearings can last up to twice as long as sleeve bearing designs.
    • 0dB Technology lets you enjoy light gaming in relative silence.
    • An 80 Plus Gold Certification is the result of Japanese capacitors and other premium components.
    • Cosmetic customization is enabled by a magnetic logo and stickers that help you reskin the visible side to your liking.
    • Fully modular cables keep your rig neat and tidy.
    b7.jpg
    b9.jpg
     
    noisy boy12

    Well-known member
  • Jun 17, 2016
    94
    438
    53
    puluwan nam seasonic wage brand ekaka PSU ekak ganna balanna oya eka aulak na eth seasonic wage brand wala PSU thamai hondama e golloma e PSU eka hadana nissa warrantyth wadi okata wada.
    එල මචන් මම ඒක බලන්නම්. තැක්ස් බොක්ක.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    කම්පියුටර් එකක් ඇසෙම්බල් කරනකොට ඒවායේ පාට්ස් වලට වියදම් කරන අනුපාතයක් තියෙනවා.

    මිල අධිකම PSU වලින් එකක් තමයි ඔය සඳහන් කරපු එක. නමුත් ලෙඩ අඩු, ආයු කාලය වැඩි PSU එකක්.

    කම්පියුටර් එකේ අනෙක් සඳහන් කරපු දේවල් එකක් බැලුවම මේකට ඔයා වියඳම් කරපු ගාන වැඩි. නමුත් අරන් ඉවර නම් වද වෙන්න එපා, ඔක සිරා PSU ඒකක්.

    ඔයාගේ කියලා තියෙන spec එකට මේ PSU (650w) එක හොඳටම ප්‍රමාණවත්.

    නමුත් , ලංකාවේ හොඳ warranty එකක් තියෙනවා නම්, Seasonic එකකට යන එක තමා වඩාත් ලාභදායී. සාමාන්‍යයෙන් වසර 10ක වගකීමක් දෙනවා Seasonic gold PSU එකකට. සාපේක්ෂව මිලෙන් අඩුයි, කාර්යක්ෂමතාව සෑහෙන හොඳයි.
     
    mama inne qatar wala bro. mehe anith band ekka baladdi meka thma gana adu.. ekai meka ganna heduwe. cosiar ehema patta ganan. den lankawen genna gannath bene.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    mama inne qatar wala bro. mehe anith band ekka baladdi meka thma gana adu.. ekai meka ganna heduwe. cosiar ehema patta ganan. den lankawen genna gannath bene.

    එහෙනම් අවුලක් නෑ. Corsair වලට වඩා මේක හොඳයි.
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    මචංලා මම ගේමින් වලට වගේම ෆිල්ම් බලන්නත් එක්ක pc එකක් හදන්න බඩු ටිකක් අරන් ඉන්නෙ. දැනට අරං තියෙන්නෙ
    3 Rgb fan liquid cooler එකකුයි GTX 1660 Supper card එකකුයි I5 9600K ප්‍රොසයි වගේ ප්‍රදානම දේවල්.
    මේ ටිකට මම මේ ගන්න ඉන්න Power Supply එක ඇති වෙයිද....? ඒ වගේම මේකදවසක් වගේ එකදිගට යූස් කරද්දි අවුලක් නැද්ද...?
    View attachment 97881ASUS ROG Strix 650W Gold PSU Fully Modular ATX Power Supply

    • ROG heatsinks cover critical components. Lower temps result in a longer lifespan and reduced noise.
    • Axial-tech fan design features a smaller fan hub that facilitates longer blades and a barrier ring that increases downward air pressure.
    • Dual ball fan bearings can last up to twice as long as sleeve bearing designs.
    • 0dB Technology lets you enjoy light gaming in relative silence.
    • An 80 Plus Gold Certification is the result of Japanese capacitors and other premium components.
    • Cosmetic customization is enabled by a magnetic logo and stickers that help you reskin the visible side to your liking.
    • Fully modular cables keep your rig neat and tidy.
    View attachment 97882View attachment 97883
    kisi prashnayak na machan. man use karanneth okema 850W eka. ASUS hinda baya wenna deyak na. ROG hinda patta quality. one to one warranty ekak tynne. lesiyenma warranty claim karanna puluwan aulak unoth. ASUS ROG badu patta quality. habai gaana serai
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    1st Thanks to @asylum. He has explained very well.

    If you look at Cars

    Benz
    BMW
    Volvo
    Tesla

    same grade

    Toyata
    Honda

    Then
    Nissan

    Then you get

    Indian Cars and Chinese Cars

    IF you look at PSU Seasonic is like Benz / BMW cars

    Corsair is like Indian / Chinese Cars.

    Corsair is made by a company that is in that range.

    ASUS is made by Seasonic. ASUS ROG PSU is same as Seasonic Focus + GX Series .

    You can buy the same Seasonic PSU at a lower price in Sri Lanka. Even for us to get Seasonic PSU we have to place order and wait for 3-4 months. So its not always available in Sri Lanka.
     
    • Like
    Reactions: asylum