තව පොයින්ට් එකක්. මේකෙ + වගේම - අවුට්පුට් එකකුත් තියෙනවා. එතකොට +12 -12 දෙකට වයර් දෙකක් සම්බන්ධ කලොත් 24v ගන්න පුළුවන්. +12 -5 දෙකෙන් 17v ගන්න පුළුවන්. +3.3 -3.3 දෙකෙන් 6.5v විතර ගන්න පුළුවන්. ග්රවුන්ඩ් කියන්නෙ නියුට්රල් එක.
දම් පාට වයර් එකෙන්ද කොහෙද පවර් සප්ලයි එක ස්ටෑන්ඩ් බයි මෝඩ් එකේ තියෙද්දි 5v එනවා. ඒ කියන්නෙ කොළ වයර් එක ග්රවුන්ඩ් නොකර තියෙද්දිත්.
ade thanks machan.eka man denagena hitiye na.machan aniwa dummy loder ekak dannama onida ban?a nethath PS unit eka weda ne.voltage stable nathi wenne na neda?