toshiba nan danne na,
mage langa thiyenne asus lap ekak ,
kisi aulak nan na![]()

Asus හොදයි![]()

Thx machan. John Keells da gaththe. Rep dunna machan![]()
අපේ බඩා මාමාගෙන් පොඩ්ඩක් අහල බලහන් මචං හොද offer එකක් දෙයි 
EPSI බන් John Keellsල ගේත් හොදයි උනුත් dealers ල නෙහ්අපේ බඩා මාමාගෙන් පොඩ්ඩක් අහල බලහන් මචං හොද offer එකක් දෙයි
![]()

Thx machan. John Keells da gaththe. Rep dunna machan
Thx machan. John Keells da gaththe. Rep dunna machan![]()
EPSI බන් John Keellsල ගේත් හොදයි උනුත් dealers ල නෙහ්අපේ බඩා මාමාගෙන් පොඩ්ඩක් අහල බලහන් මචං හොද offer එකක් දෙයි
![]()
මචන් Executer මගේ ලැප් එක ඇතුලට දැන් කුඹි ගිහිල්ල බන් එකා දෙන්න එලියට එනවා මට පේන්න
මේකට EPSI ඒකට දුන්නොත් උන් සුද්දයක් දාල දෙයිද බන් ?මාත් EPSI බං ගත්තේමචන් Executer මගේ ලැප් එක ඇතුලට දැන් කුඹි ගිහිල්ල බන් එකා දෙන්න එලියට එනවා මට පේන්න
මේකට EPSI ඒකට දුන්නොත් උන් සුද්දයක් දාල දෙයිද බන් ?
ඔය කුබි case එක නම් තියනවා බන් 
ටිකක් වැඩි load එකක් දීල පොඩ්ඩක් හොදට රත් කරපංකෝ ලැප් එක එතකොට සෙට් එකක් එලියට එයි
එහෙම නැත්තන් service පාරක් දාගනින් ඔව් උන්ගේ service center එකක් තියනව නෙහ් 
ඔය කුබි case එක නම් තියනවා බන්
ටිකක් වැඩි load එකක් දීල පොඩ්ඩක් හොදට රත් කරපංකෝ ලැප් එක එතකොට සෙට් එකක් එලියට එයි
එහෙම නැත්තන් service පාරක් දාගනින් ඔව් උන්ගේ service center එකක් තියනව නෙහ්
![]()

එල එල මං බලන්නම් thanks !!! 
මේ මගුල රත් කරගන්න එක තමයි හෙනම අවුල .. ආසාවටත් රත් වෙන්නේ නෑ නේ බන්එල එල මං බලන්නම් thanks !!!
![]()

මාත් EPSI බං ගත්තේමචන් Executer මගේ ලැප් එක ඇතුලට දැන් කුඹි ගිහිල්ල බන් එකා දෙන්න එලියට එනවා මට පේන්න
මේකට EPSI ඒකට දුන්නොත් උන් සුද්දයක් දාල දෙයිද බන් ?