Asus zenfone 2 repair කරන්න තැනක් ෆෝන් එක දෙතුන් පාරක් වැටුනා දැන් ටච් එක අවුල් කතා කරන එක කෝල් එකේ අනිත් පැත්තේ ඉන්න මනුස්සයට ඇහෙන්නේ නෑ. කොළඹ asus ෆෝන් හදාගන්න තැනක් කියන්නකො කට්ටිය.