Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Asx Education
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sex Education.........!!

අද බලමුද එහෙනම් පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඇතිවෙන රෝගාබාධ ටිකක් ගැන.

වෘෂණවල පිළිකා

වෘෂණ ගත්තම වෘෂණවල ඇතිවෙන්ඩ පුළුවන් භයානකම දෙයක්නේ පිළිකා කියන්නේ.ඒ උනත් වෘෂණවල පිළිකා එච්චර බහුලව දකින්ඩ නෑ වගේම ගොඩක් වෙලාවට ප්රථිකාරවලින් හොඳ කරගන්ඩ පුළුවං කියලයි කියන්නේ.වේදනාවකින් තොර වෘෂණයේ ඉදිමුමක් හෝ එක වෘෂණයක ඇතිවෙන ගැටිත්තක් විදිහට තමයි මුළින්ම පිළිකාව අදාල රෝගියාට දකින්ඩ ලැබෙන්නේ.මේ ගැටිත්තනං ඉතිං බිරින්දෑ උනත් හොයා දෙන්ඩ බැරි නෑ.ඒ වගේම පිළිකා කියන්නේ ඇඟේ වෙනත් තැංවලටත් පැතිරෙන්න ඉඩ තියෙන දෙයක්නේ.ඉතිං මේ වෘෂණවල පිළිකා එහෙම වෙන තැංවලට පැතිරිලා තිබ්බොත් බෙල්ලේ මුල හරියේ වසා ගැටිති ඉදිමීම (වසා පද්ධතිය හරහා පැතිරී යෑම ), ඔක්කාර ගතිය සහ කන්ඩ බැරි ගතිය (අහාර මාර්ගයට ඇතිරීම නිසා ), කැස්ස, හුස්මගැනීමේ අපහසුතාවය, කැස්ස සමඟ රුධිරය පිට වීම සහ පපුවේ වේදනව ඇතිවෙන්ඩ පුළුවන් පෙනහළු සහ පපුව ආශ්රිත ප්‍රදේශවලට පැතිරීම නිසා.

වෘෂණවල වේදනාවක් ඇතිවෙන්ඩ වගේම නැතිවෙන්ඩත් පුළුවන්.ඒක හින්දා මෙච්චර වැදගත් ඉන්ද්රිය ඉඳලා හිටලා පොඩ්ඩක් අල්ලලා බලන්ඩ.වෙනසක් ප්‍රමාණයේ වෙනසක්, වෙනත් අසාමාන්‍ය වර්ධනයක් තියෙනවානං වෛද්‍යවරයෙකුට පෙන්නන එක තමයි හොඳ.

හයිඩ්‍රොසීල් හෙවත් වෘෂණ වටා තරලයක් එකතු වීම

මේකෙදි වෙන්නේ වෘෂණ වටේට තියෙන පටලයක් අස්සට වතුර වගේ තරලයක් එකතු වීම.මේක භයානක තත්ත්වයක් නොවුනත් හෙන ලොකු මල්ලක් කකුල් දෙක මැද්දෑවේ එල්ලං ඉන්න එක හරි අපහසුයිනේ.ඒක හින්දා මේක ශල්‍යකර්මයකින් නිවැරදි කරනවා.බොහොම සරළ ශල්‍යකර්මයක්.බය වෙන්ඩ දෙයක් නෑ.

ඔය උඩ තියෙන රූප දෙකෙන් පළවෙනි එක වගේ ඒවා තමයි සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නෙ.මොකද ඒ අය වෛද්‍ය ප්‍රථිකාරවලට යොමු වෙන හින්දා ඔය ඊළඟට තියෙන එක වගේ එකක් ඇතිවෙන්ඩ තියෙන අවස්ථාව අඩුයි. දෙවෙනි එකේ පේනවද වෘෂණය වටේ තරලය එකතු වීම නිසා වෘෂණකෝෂයේ ප්‍රමාණය විශාල වෙනකොට ශිෂ්ණයත් ඒ මල්ල ඇතුලටම ඇදිලා ගිහිං හැංගිලා තියෙන හැටි.ඔච්චර ලොකු නැතත් එහෙම ආසන්න වශයෙන් ශිෂ්ණය නොපෙනීම වගේ ගිය එක්කෙනෙක් දැකලා තියෙනවා.ශල්‍යකර්මයේදී වෘෂණයේ ආවරණය සිදුරු කරලා තරලය ඉවත් කරද්දි වෘෂණ කෝෂය ඇතුලෙ ඉඳං ශිෂ්ණය එළියට ආවේ නාගයා වගේ තමයි.

වෘෂණයේ ඇඹරීම හෙවත් ටෝර්ෂන් කියන තත්ත්වය

මේක සිද්ධ වෙන්නේ ඔය වෘෂණ කෝෂේ ඇතුලේ තියෙන වෘෂණයක් කැරකැවුනාම.එතකොට වෘෂණයට සම්බන්ධ වෙලා තියෙන රුධිර නාල ටිකත් ඇඹරිලා යනවනේ හරියට නැට්ට කරකවලා ගහකින් ගෙඩියක් කඩන්න යනවා වගේ.මෙහෙම රුධිර නාල ඇඹරුනාම වෘෂණයට රුධිර සැපයුම අඩාල වෙලා වෘෂණයේ පටක මැරෙන්ඩ ඉඩ තියෙනවා.මේ තත්ත්වයේදී වෘෂණ කෝෂයේ එක පැත්තක දරාගන්ඩ අමාරු වේදනාවක් එක පාරටම ඇතිවෙන්ඩ පුලුවන්.ඒ වගේම වෘෂන කෝෂය ඉදිමෙන එකත් සිද්ද වෙනවා.මෙහෙම උනාම වෘෂණය ආපහු කරකවන්ඩ උත්සාහ කරන්ඩ හොඳ නෑ.මොකද කොයි පැත්තට කැරකිලාද කවුද දන්නේ.අනික ඉවසන්ඩ බැරි වේදනාව එක්ක මොකුත් කරන්ඩ බෑ.හැකි ඉක්මනින් රෝහලකට යන එක තමයි කරන්ඩ ඕනෙ.එහෙදි ශල්‍යකර්මයක් කරලා වෘෂණය නියම විදිහට පත් කරනවා විතරක් නෙමෙයි ආපහු කැරකෙන්නැති විදිහට වෘෂණ කෝෂයට සවි කරන එකත් කරනවා.

වෘෂණ සහ අපිවෘෂණවල ඇතිවෙන ආසාදන

මේ තත්ත්වයන් ඇති කිරීමට ප්‍රධාන වශයෙන් හේතුවෙනවා ආහාර මාර්ගයේ සාමාන්‍යයෙන් වාසය කරන Escherichiya coli කියන බැක්ටීරියාව, ගොනෝරියාව කියන ලිංගාශ්‍රිත රෝගය හදන Gonococcus කියන බැක්ටීරියාව, සහ chlamydiae කියන පරපෝෂිතයින්.එයිට අමතරව ක්ෂය රෝගය හදන්ඩ හේතුවෙන tuberculosis කියන බැක්ටීරියාවත් වෘෂණ සහ අපිවෘෂණවල ආසාදන හදන්ඩ පුළුවන්.ඊට අමතරව සිපිලිස් කියන ලිංගාශ්‍රිත රෝගය හදන බැක්ටීරියාව වගේම කම්මුල් ගාය හදන්ඩ හේතුවෙන Mumps වෛරසයත් ආසාදනය වෙන්ඩ පුළුවන්.පිරිමි ඈයො ලිංගිකව පරිණත උනාට පස්සේ මේ කම්මුල්ගාය හදන Mumps වෛරසය ආසාදනය උනොත් ඒ පුද්ගලයාගේ ශුක්‍රාණු ජනනය සම්පූර්ණයෙන්ම වගේ නැතිවෙලා යන්ඩ පුළුවන්.මේ තත්ත්වය නැති කරන්ඩ තමයි MMR කියන එන්නත පොඩි කාලෙදි ලබා දෙන්නේ.මේ එන්නතෙන් උනත් ලැබෙන්නේ 80%ක විතර ආරක්ෂාවක් විතරයි.ඒ නිසා පරිස්සම් වෙන එක කෝකටත් හොඳයි.එහෙම නැත්තං පොඩි කාලෙදිම ලෙඩේ හදවා ගත්තොත් ඒකත් හොඳයි නේ.

මේ ආසාදනවලින් ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ ශුක්‍රාණු ජනනය අඩාල වීම හෝ ශුක්‍රාණු ප්‍රවාහනය අඩාල වීම නිසා පුද්ගලයාගේ ප්‍රජනක ශක්තිය අඩු වීම හෝ නැති වීම තමයි.ඒ වගේම කලාතුරකින් පටකවලට ලැබෙන රුධිර ප්‍රමාණය අඩු වීම නිසා පටක මිය යාමත් වෙන්ඩ පුළුවන්.

වෙනම මාතෘකාවක් යටතේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ගැන කියන්ඩ බලාපොරොත්තු වෙන නිසා ඒ ගැන මෙතන කියන්ඩ බලාපොරොත්තු වෙන්නේ නෑ.

බරවා

බරවා රෝගය ගැන ඕනෙ තරම් අහලා ඇතිනේ.ඒක මදුරුවෙක්ගෙන් බෝ වෙනවා, ඒක හැදුනම කකුල් ලොකු වෙනවා කියලනේ අහලා තියෙන්නේ වැඩි පුරම.නමුත් මේ බරවා රෝගය නිසා වෘෂණ කෝෂත් විශාල වෙන්ඩත් පුළුවන්.මේ රූපයේ තියෙන තර විශාල ඒවා හැම තිස්සෙම දකින්ඩ නැති උනාට වෘෂණ කෝෂ වගේම කාන්තාවන්ගේ පියයුරු එහෙමත් සැලකියයුතු විදිහට විශාල වෙන්ඩ මේ බරවා රෝගය හේතු වෙන්ඩ පුළුවන්.මීට පස්සේ බරවා පෙති බොන්ඩ ඈ.අනික මදුරුවෝ බෝ වෙන එක වල්ක්වන්ඩත් පියවර ගන්ඩ.බරවා වැඩිපුර තියෙන්නෙත් මේ කොළඹ අවට හරියෙමනේ.ඔය දෙහිවල පැත්තෙ එහෙම අය පරිස්සමෙන් ඈ.හැබැයි ඔන්න පියයුරු ලොකු වෙනවා කිව්වම අනේ එහෙනං මගෙ ගෑනිට බරවාවත් හදෝලා බලන්ඩ ඕනෙ කියලා හිතන්ඩ එපා ඈ.ලොකු උනාම පේනවනේ විල් බැරැක්කයක් ඕනේ වෙනවා අරං යන්ඩ.

[QUOTE="nalinweer, post: 14552748, member: 238261"] [b]Sex Education.........!![/b] [SIZE="6"][COLOR="Red"][B]අද බලමුද එහෙනම් පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඇතිවෙන රෝගාබාධ ටිකක් ගැන.[/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Green"][B]වෘෂණවල පිළිකා වෘෂණ ගත්තම වෘෂණවල ඇතිවෙන්ඩ පුළුවන් භයානකම දෙයක්නේ පිළිකා කියන්නේ.ඒ උනත් වෘෂණවල පිළිකා එච්චර බහුලව දකින්ඩ නෑ වගේම ගොඩක් වෙලාවට ප්රථිකාරවලින් හොඳ කරගන්ඩ පුළුවං කියලයි කියන්නේ.වේදනාවකින් තොර වෘෂණයේ ඉදිමුමක් හෝ එක වෘෂණයක ඇතිවෙන ගැටිත්තක් විදිහට තමයි මුළින්ම පිළිකාව අදාල රෝගියාට දකින්ඩ ලැබෙන්නේ.මේ ගැටිත්තනං ඉතිං බිරින්දෑ උනත් හොයා දෙන්ඩ බැරි නෑ.ඒ වගේම පිළිකා කියන්නේ ඇඟේ වෙනත් තැංවලටත් පැතිරෙන්න ඉඩ තියෙන දෙයක්නේ.ඉතිං මේ වෘෂණවල පිළිකා එහෙම වෙන තැංවලට පැතිරිලා තිබ්බොත් බෙල්ලේ මුල හරියේ වසා ගැටිති ඉදිමීම (වසා පද්ධතිය හරහා පැතිරී යෑම ), ඔක්කාර ගතිය සහ කන්ඩ බැරි ගතිය (අහාර මාර්ගයට ඇතිරීම නිසා ), කැස්ස, හුස්මගැනීමේ අපහසුතාවය, කැස්ස සමඟ රුධිරය පිට වීම සහ පපුවේ වේදනව ඇතිවෙන්ඩ පුළුවන් පෙනහළු සහ පපුව ආශ්රිත ප්‍රදේශවලට පැතිරීම නිසා. වෘෂණවල වේදනාවක් ඇතිවෙන්ඩ වගේම නැතිවෙන්ඩත් පුළුවන්.ඒක හින්දා මෙච්චර වැදගත් ඉන්ද්රිය ඉඳලා හිටලා පොඩ්ඩක් අල්ලලා බලන්ඩ.වෙනසක් ප්‍රමාණයේ වෙනසක්, වෙනත් අසාමාන්‍ය වර්ධනයක් තියෙනවානං වෛද්‍යවරයෙකුට පෙන්නන එක තමයි හොඳ.[/B][/COLOR][/SIZE] [IMG]http://farm4.static.flickr.com/3565/3972120473_6bf8c360d2.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"][B]හයිඩ්‍රොසීල් හෙවත් වෘෂණ වටා තරලයක් එකතු වීම මේකෙදි වෙන්නේ වෘෂණ වටේට තියෙන පටලයක් අස්සට වතුර වගේ තරලයක් එකතු වීම.මේක භයානක තත්ත්වයක් නොවුනත් හෙන ලොකු මල්ලක් කකුල් දෙක මැද්දෑවේ එල්ලං ඉන්න එක හරි අපහසුයිනේ.ඒක හින්දා මේක ශල්‍යකර්මයකින් නිවැරදි කරනවා.බොහොම සරළ ශල්‍යකර්මයක්.බය වෙන්ඩ දෙයක් නෑ. [/B][/COLOR][/SIZE] [IMG]http://hydrocele.in/images/Left_Hydrocele_2_040316.jpg[/IMG][IMG]http://www.filariasis.org/images/press_centre/hydrocele.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"][B]ඔය උඩ තියෙන රූප දෙකෙන් පළවෙනි එක වගේ ඒවා තමයි සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නෙ.මොකද ඒ අය වෛද්‍ය ප්‍රථිකාරවලට යොමු වෙන හින්දා ඔය ඊළඟට තියෙන එක වගේ එකක් ඇතිවෙන්ඩ තියෙන අවස්ථාව අඩුයි. දෙවෙනි එකේ පේනවද වෘෂණය වටේ තරලය එකතු වීම නිසා වෘෂණකෝෂයේ ප්‍රමාණය විශාල වෙනකොට ශිෂ්ණයත් ඒ මල්ල ඇතුලටම ඇදිලා ගිහිං හැංගිලා තියෙන හැටි.ඔච්චර ලොකු නැතත් එහෙම ආසන්න වශයෙන් ශිෂ්ණය නොපෙනීම වගේ ගිය එක්කෙනෙක් දැකලා තියෙනවා.ශල්‍යකර්මයේදී වෘෂණයේ ආවරණය සිදුරු කරලා තරලය ඉවත් කරද්දි වෘෂණ කෝෂය ඇතුලෙ ඉඳං ශිෂ්ණය එළියට ආවේ නාගයා වගේ තමයි.[/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Purple"][B]වෘෂණයේ ඇඹරීම හෙවත් ටෝර්ෂන් කියන තත්ත්වය මේක සිද්ධ වෙන්නේ ඔය වෘෂණ කෝෂේ ඇතුලේ තියෙන වෘෂණයක් කැරකැවුනාම.එතකොට වෘෂණයට සම්බන්ධ වෙලා තියෙන රුධිර නාල ටිකත් ඇඹරිලා යනවනේ හරියට නැට්ට කරකවලා ගහකින් ගෙඩියක් කඩන්න යනවා වගේ.මෙහෙම රුධිර නාල ඇඹරුනාම වෘෂණයට රුධිර සැපයුම අඩාල වෙලා වෘෂණයේ පටක මැරෙන්ඩ ඉඩ තියෙනවා.මේ තත්ත්වයේදී වෘෂණ කෝෂයේ එක පැත්තක දරාගන්ඩ අමාරු වේදනාවක් එක පාරටම ඇතිවෙන්ඩ පුලුවන්.ඒ වගේම වෘෂන කෝෂය ඉදිමෙන එකත් සිද්ද වෙනවා.මෙහෙම උනාම වෘෂණය ආපහු කරකවන්ඩ උත්සාහ කරන්ඩ හොඳ නෑ.මොකද කොයි පැත්තට කැරකිලාද කවුද දන්නේ.අනික ඉවසන්ඩ බැරි වේදනාව එක්ක මොකුත් කරන්ඩ බෑ.හැකි ඉක්මනින් රෝහලකට යන එක තමයි කරන්ඩ ඕනෙ.එහෙදි ශල්‍යකර්මයක් කරලා වෘෂණය නියම විදිහට පත් කරනවා විතරක් නෙමෙයි ආපහු කැරකෙන්නැති විදිහට වෘෂණ කෝෂයට සවි කරන එකත් කරනවා.[/B][/COLOR][/SIZE] [IMG]http://drugline.org/img/ail/2402_2419_2.jpg[/IMG] [SIZE="4"][COLOR="Sienna"][B]වෘෂණ සහ අපිවෘෂණවල ඇතිවෙන ආසාදන මේ තත්ත්වයන් ඇති කිරීමට ප්‍රධාන වශයෙන් හේතුවෙනවා ආහාර මාර්ගයේ සාමාන්‍යයෙන් වාසය කරන Escherichiya coli කියන බැක්ටීරියාව, ගොනෝරියාව කියන ලිංගාශ්‍රිත රෝගය හදන Gonococcus කියන බැක්ටීරියාව, සහ chlamydiae කියන පරපෝෂිතයින්.එයිට අමතරව ක්ෂය රෝගය හදන්ඩ හේතුවෙන tuberculosis කියන බැක්ටීරියාවත් වෘෂණ සහ අපිවෘෂණවල ආසාදන හදන්ඩ පුළුවන්.ඊට අමතරව සිපිලිස් කියන ලිංගාශ්‍රිත රෝගය හදන බැක්ටීරියාව වගේම කම්මුල් ගාය හදන්ඩ හේතුවෙන Mumps වෛරසයත් ආසාදනය වෙන්ඩ පුළුවන්.පිරිමි ඈයො ලිංගිකව පරිණත උනාට පස්සේ මේ කම්මුල්ගාය හදන Mumps වෛරසය ආසාදනය උනොත් ඒ පුද්ගලයාගේ ශුක්‍රාණු ජනනය සම්පූර්ණයෙන්ම වගේ නැතිවෙලා යන්ඩ පුළුවන්.මේ තත්ත්වය නැති කරන්ඩ තමයි MMR කියන එන්නත පොඩි කාලෙදි ලබා දෙන්නේ.මේ එන්නතෙන් උනත් ලැබෙන්නේ 80%ක විතර ආරක්ෂාවක් විතරයි.ඒ නිසා පරිස්සම් වෙන එක කෝකටත් හොඳයි.එහෙම නැත්තං පොඩි කාලෙදිම ලෙඩේ හදවා ගත්තොත් ඒකත් හොඳයි නේ. මේ ආසාදනවලින් ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ ශුක්‍රාණු ජනනය අඩාල වීම හෝ ශුක්‍රාණු ප්‍රවාහනය අඩාල වීම නිසා පුද්ගලයාගේ ප්‍රජනක ශක්තිය අඩු වීම හෝ නැති වීම තමයි.ඒ වගේම කලාතුරකින් පටකවලට ලැබෙන රුධිර ප්‍රමාණය අඩු වීම නිසා පටක මිය යාමත් වෙන්ඩ පුළුවන්. වෙනම මාතෘකාවක් යටතේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ගැන කියන්ඩ බලාපොරොත්තු වෙන නිසා ඒ ගැන මෙතන කියන්ඩ බලාපොරොත්තු වෙන්නේ නෑ.[/B][/COLOR][/SIZE] [SIZE="7"][COLOR="Red"][B]බරවා[/B][/COLOR][/SIZE] [IMG]http://ars.els-cdn.com/content/image/1-s2.0-S2210261212000375-gr1.jpg[/IMG] [SIZE="4"][COLOR="Gray"][B]බරවා රෝගය ගැන ඕනෙ තරම් අහලා ඇතිනේ.ඒක මදුරුවෙක්ගෙන් බෝ වෙනවා, ඒක හැදුනම කකුල් ලොකු වෙනවා කියලනේ අහලා තියෙන්නේ වැඩි පුරම.නමුත් මේ බරවා රෝගය නිසා වෘෂණ කෝෂත් විශාල වෙන්ඩත් පුළුවන්.මේ රූපයේ තියෙන තර විශාල ඒවා හැම තිස්සෙම දකින්ඩ නැති උනාට වෘෂණ කෝෂ වගේම කාන්තාවන්ගේ පියයුරු එහෙමත් සැලකියයුතු විදිහට විශාල වෙන්ඩ මේ බරවා රෝගය හේතු වෙන්ඩ පුළුවන්.මීට පස්සේ බරවා පෙති බොන්ඩ ඈ.අනික මදුරුවෝ බෝ වෙන එක වල්ක්වන්ඩත් පියවර ගන්ඩ.බරවා වැඩිපුර තියෙන්නෙත් මේ කොළඹ අවට හරියෙමනේ.ඔය දෙහිවල පැත්තෙ එහෙම අය පරිස්සමෙන් ඈ.හැබැයි ඔන්න පියයුරු ලොකු වෙනවා කිව්වම අනේ එහෙනං මගෙ ගෑනිට බරවාවත් හදෝලා බලන්ඩ ඕනෙ කියලා හිතන්ඩ එපා ඈ.ලොකු උනාම පේනවනේ විල් බැරැක්කයක් ඕනේ වෙනවා අරං යන්ඩ.[/B][/COLOR][/SIZE] [IMG]http://www.sciencephoto.com/image/257034/large/M1600040-Woman_with_a_breast_enlarged_by_elephantiasis-SPL.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom