AT THE GYM

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
දවසක් ජිම් එකේදී බංකුවක් උඩ තිබුණු මොබ්ය්ල් එකක් නාද උනා. ළඟ හිටපු මිනිහෙක් එහි handsfree ඔබල "හලෝ" කිව්වේ අනික් අය අහගෙන ඉන්දැද්දී .

ගැහැණු කෙනෙක් " හලෝ , වස්තුවේ ඔයා දැන් ජිම් එකේද" .

මිනිහ " ඔව් වස්තුවේ"

ගැහුණු කෙනා " මම දැන් ඉන්නේ Odxxl එකේ. මම හොඳ ඇඳුම් සැට් එකක් බැලුව හැබැයි ටිකක් ගණන්, මම ඒක ගන්නද?"

මිනිහ " ඔයා එකට කැමතිනම් ගත්තට කාරී නැහැ. ෆිටෝන් කරලා හරියනවනම් ගන්න ".

ගැහැණු කෙනා " මම සපත්තු ජෝඩුවකුත් ගන්නද?"

මිනිහ " හා ගන්න හැබැයි ඒවා ඇඳගෙන අව්දින්න පුලුවන්ද බලන්ඩ ගන්න ඉස්සෙල්ල"

ගැහැණු කෙනා " රත්තරන් බඩු සාපුවේ අලුත් design චෙන් එකක් බැලුව පව්ම් 2 යි. එකත් මම ගන්නද"

මිනිහ " හා හොඳයි. හොඳ සාප්පුවකින් ගන්න නැත්තනම් බාල රත්තරන් චෙන් එකක් දෙයි".

ගැහැණු කෙනා " තැනක් යු වස්තුවේ මම එහෙනම් තියන්නම්. බායි".

මිනිහ "බායි".

මිනිහ මොබයිල් ඒක කට් කරලා ඇහුව " මේ මොබයිල් එකේ කාගේද ".

අවවාදයයි !
තමන්ගේ මොබයිල් එක තැන් තැන් වල දාල යන්න එපා.
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය සීන් එකේ වීඩියෝ එකත් එක්කම දාලා තිබ්බ ගොඩක් අය.. අවුලක් නැහැ..එල එල