Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
AT THE GYM
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවසක් ජිම් එකේදී බංකුවක්  උඩ තිබුණු මොබ්ය්ල් එකක් නාද උනා. ළඟ හිටපු මිනිහෙක් එහි handsfree ඔබල "හලෝ" කිව්වේ අනික් අය අහගෙන ඉන්දැද්දී .

ගැහැණු කෙනෙක් " හලෝ , වස්තුවේ ඔයා දැන් ජිම් එකේද" .

මිනිහ " ඔව් වස්තුවේ"

ගැහුණු කෙනා " මම දැන් ඉන්නේ Odxxl එකේ. මම හොඳ ඇඳුම් සැට් එකක් බැලුව හැබැයි ටිකක් ගණන්, මම ඒක ගන්නද?"

මිනිහ " ඔයා එකට කැමතිනම් ගත්තට කාරී නැහැ. ෆිටෝන් කරලා හරියනවනම් ගන්න ".

ගැහැණු කෙනා " මම සපත්තු ජෝඩුවකුත් ගන්නද?"

මිනිහ " හා ගන්න හැබැයි ඒවා ඇඳගෙන අව්දින්න පුලුවන්ද බලන්ඩ ගන්න ඉස්සෙල්ල"

ගැහැණු කෙනා " රත්තරන් බඩු සාපුවේ අලුත් design චෙන් එකක් බැලුව පව්ම් 2 යි. එකත් මම ගන්නද"

මිනිහ " හා හොඳයි. හොඳ සාප්පුවකින් ගන්න නැත්තනම් බාල රත්තරන් චෙන් එකක් දෙයි".

ගැහැණු කෙනා " තැනක් යු වස්තුවේ මම එහෙනම් තියන්නම්. බායි".

මිනිහ "බායි".

මිනිහ මොබයිල් ඒක කට් කරලා ඇහුව " මේ මොබයිල් එකේ කාගේද ".

අවවාදයයි ! තමන්ගේ  මොබයිල් එක තැන් තැන් වල දාල යන්න එපා.

[QUOTE="nimal2011, post: 11187276, member: 372019"] [SIZE=5]දවසක් ජිම් එකේදී [COLOR=#000000][FONT=Times New Roman][FONT=Arial]බංකුවක් [/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=4][SIZE=5] උඩ තිබුණු මොබ්ය්ල් එකක් නාද උනා. ළඟ හිටපු මිනිහෙක් එහි handsfree ඔබල "හලෝ" කිව්වේ අනික් අය අහගෙන ඉන්දැද්දී . ගැහැණු කෙනෙක් " හලෝ , වස්තුවේ ඔයා දැන් ජිම් එකේද" . මිනිහ " ඔව් වස්තුවේ" ගැහුණු කෙනා " මම දැන් ඉන්නේ Odxxl එකේ. මම හොඳ ඇඳුම් සැට් එකක් බැලුව හැබැයි ටිකක් ගණන්, මම ඒක ගන්නද?" මිනිහ " ඔයා එකට කැමතිනම් ගත්තට කාරී නැහැ. ෆිටෝන් කරලා හරියනවනම් ගන්න ". ගැහැණු කෙනා " මම සපත්තු ජෝඩුවකුත් ගන්නද?" මිනිහ " හා ගන්න හැබැයි ඒවා ඇඳගෙන අව්දින්න පුලුවන්ද බලන්ඩ ගන්න ඉස්සෙල්ල" ගැහැණු කෙනා " රත්තරන් බඩු සාපුවේ අලුත් design චෙන් එකක් බැලුව පව්ම් 2 යි. එකත් මම ගන්නද" මිනිහ " හා හොඳයි. හොඳ සාප්පුවකින් ගන්න නැත්තනම් බාල රත්තරන් චෙන් එකක් දෙයි". [/SIZE] [SIZE=5]ගැහැණු කෙනා " තැනක් යු වස්තුවේ මම එහෙනම් තියන්නම්. බායි". මිනිහ "බායි". මිනිහ මොබයිල් ඒක කට් කරලා ඇහුව " [B]මේ මොබයිල් එකේ කාගේද ".[/B] අවවාදයයි ! [/SIZE][/SIZE][SIZE=5][COLOR=#000000][FONT=Times New Roman][FONT=Arial]තමන්ගේ [/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=4][SIZE=5] මොබයිල් එක තැන් තැන් වල දාල යන්න එපා.[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom