Athal denna patan aran

dilann

Well-known member
  • Jul 6, 2018
    65,892
    163,883
    113
    එකමත් එක රටක
    ඊට පස්සේ ඉස්කොලේ ළමයින්ට වගේ ආණ්ඩුවෙන් රෙදි දීපන්.. ගිය ආණ්ඩුවේත් මේ වගේ එකක් කරන්න ගියා නේ??
    තේරුමක්නැති කොමිස් ගැහිල්ලක් තියන වැඩ..වෙන උන්ට ඕන විදියට ඇදුම් අදින්න ඕනද බන් ?? දැන් ඕව නැතුව ගියොත් ගෙදර එවනවද ?? :baffled:
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මට නම් වැරද්දක් පෙන්නේ නෑ බන් දේශීය කර්මාන්තයක් හරි දියුණු වෙනවනේ.
     
    • Like
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,017
    72,141
    113
    මාලඹේ
    කොහොමත් ගොඩක් Office වල අය අදින්නේ Hand Loom තමා . අපේ රටේ හදන දෙයක් අරගන්න අනිවාර්ය කරන එක ආතල් වෙනවානම් ගිය ආණ්ඩුවෙන් දුන්න ආතල් වලට කියන්න නමක් නැති වෙනවා 🤣🤣🤣
     
    • Like
    Reactions: Lahiru120

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    උද්දික කියන්නෙ පරිප්පු නවත්තල බඩ ඉරිගු උයල කන්නලු. දයාසිරි බලෙන් බතික් අන්දන්න යනව.
    කන්න බොන්න අදින්න නීති දාන්න මේක 1960 ගනන්ද තාම. සදුදට මයියොක්ක අගහරුවාද බතල වගේම හාල් පොලු මිරිස් පොලු එන්න ලගයි.

    දයා ලොක්ක හනිමූන් එකට බතික් ජොක්කු ජන්ගි ඇදල නැත්නම් හොටෙල් එකට ගන්නත් එපා කියයි😂😂

    කොන්ඩම් එහෙමත් කෙසෙල් කොල කෙසෙල් බඩ පතුරුවලින් හදල පාරෙ යන එවුන්ගෙ කලිසම් ගලවල බලෙන්ම අන්දවයි වගෙ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    කොහොමත් ගොඩක් Office වල අය අදින්නේ Hand Loom තමා . අපේ රටේ හදන දෙයක් අරගන්න අනිවාර්ය කරන එක ආතල් වෙනවානම් ගිය ආණ්ඩුවෙන් දුන්න ආතල් වලට කියන්න නමක් නැති වෙනවා 🤣🤣🤣
    ගිය ආණ්ඩුව ආතල් දුන්න කියල මේ ආණ්ඩුවත් ආතල් දෙන්න ඕනෙද උට්ටියේ :angry:
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    සෑර් එක්ක තුන් වේල කමු එක බතික් ඇදුමක් අදිමු තවත් ඕනි නම් 'හොරුත්' එක්ක හෙලුවෙනුත් ඉමු ... ඒකනේ මන් කලිනුත් කිව්වේ හැට නම ලක්ෂයක්ම දවසක් තිස්සේ ගාටල ගාටල කතිරේ ගැහුවේ තුන් වේල කාල ඉන්න කියල අපි දැන්නේ දන්නේ කියල ...අපිට ඇහුනේ සිංගප්පුරුවක් කරන්න යනවා කියල වගේ එකක්නේ එක්කෝ කනේ දෝෂයක් වෙන්ට ඇති ...
     
    • Haha
    Reactions: IMMuhandiram

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,017
    72,141
    113
    මාලඹේ
    ගිය ආණ්ඩුව ආතල් දුන්න කියල මේ ආණ්ඩුවත් ආතල් දෙන්න ඕනෙද උට්ටියේ :angry:
    ලංකාවේ හදන දෙයක් අරගන්න කිව්වහම එක ආතල් එකක් වෙන්නේ උබල ගේ මොළේ වර්ධනය වෙලා නැති නිසා . එකට කරන්න දෙයක් නැහැ 🤩🤩
     
    • Haha
    Reactions: dhanuka kumara

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ලංකාවේ හදන දෙයක් අරගන්න කිව්වහම එක ආතල් එකක් වෙන්නේ උබල ගේ මොළේ වර්ධනය වෙලා නැති නිසා . එකට කරන්න දෙයක් නැහැ 🤩🤩
    එතකොට ගිය ආණ්ඩුවේ ආතල් ගැන කියෙව්වෙ උඹ මයිනගෙ කටට අරන් ඉන්න වෙලාවකද :lol:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    හැබැයි ඒක කරන්න ඕනෙ නීති දාල නෙවෙයි, මීඩියාවලින්, නෙට් එකෙන් ප්‍රොමොට් කරලා. තමන්ගෙ රටේ නිශ්පාදනවලට තැනක් දෙන්න මිනිස්සුන්ට, ලමයින්ට උගන්නලා, පොලබවලා. බතික් රෙදි හදන එකාගෙ ගෙදරට ගිහින් ගන්න කියන්නෙ නැතුව, නගර වලට ගෙන්නලා. යුද්දෙට කොල්ලො ගන්න 'අපි වෙනුවෙන් අපි' ප්‍රොමොට් එක මතකනෙ, ඒකෙන් කොල්ලො අප් වෙලා ගියා. ඒ වගේ මොකක් හරි එකක් කරනවා නන් ඕවා මිනිස්සු ගන්නවා. හදන එවුන් ගොඩ යනවා ගේමක් නැතුව. රටේ හදන දෙයක් ගන්නෙ නැති රට වැසියොන්ගෙන් වැඩක් තියනවද?
     
    Last edited: