Athal ne?

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,394
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Lookback GIF by Hrithik Roshan Superstar
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    රනිල් උබලව බඩගින්නෙ තිබ්බෙ නෑ වගේ කරුවලේ තියන එකකුත් නෑ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    දාඩිය පෙරාගෙන තමා spa එකේ ඉන්න වෙන්නෙ තොට. රස්නෙට SPA එකේ ගෑනුන්ගෙ මේකප් දියවෙලා සොම්බි වගේ ඉදී 🤮
     
    • Haha
    Reactions: inspiron

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,526
    48,748
    113
    සේදවත්ත
    ඒ උනාට මෙයා කරන්ට් එකත් නැති ලංකාවට ඇවිත්..


    වේගන් වෙලා මේ වගේ පිරුණ ඇගක් තියන මනුස්සයෙක් දැක්කමයි. වේගන් අය නිකං හුබහෙන් ඇදලා වගේ . හැබැයි ගාන 😍
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,824
    163,724
    113
    එකමත් එක රටක
    වේගන් වෙලා මේ වගේ පිරුණ ඇගක් තියන මනුස්සයෙක් දැක්කමයි. වේගන් අය නිකං හුබහෙන් ඇදලා වගේ . හැබැයි ගාන 😍
    කවුද ? කෙල්ලද කොල්ලද ?
    මම ඕක බලලා නෑ එහෙම. :rofl:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,526
    48,748
    113
    සේදවත්ත
    කවුද ? කෙල්ලද කොල්ලද ?
    මම ඕක බලලා නෑ එහෙම. :rofl:
    කෙල්ල බන් . මම දන්න වෙගන් කෑලි ඉන්නවා නිකං බට පතුර වගේ . උන්ගේ ඔක්කම යාලුවෝ ඇට පැදිලා ඉන්නෙ . ඒත් මේකි හෙන ශේප් පට්ට පිරුණු ඇගක් තියෙන්නේ . කෑමෙන් ඒම මේන්ටෙන් කරන්න පුලුවන් කියන්න කියන්නේ පට්ට වේගන් වෙලා