ATHAMITA KAASI - Iraj new music video...

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ATHAMITA KAASI ( PACKAGE SONG ) - BIG HARSHA FT. KAIZER

    ඉරාජ් මියුසික් කරපු තවත් සිංදුවකට පට්ට වීඩියෝ එකක් කරලා තියෙනවා...
    වදින තැන් වලට වදින්නම කරලා තියෙනවා..
    අහල බලල කොහොමද කියන්න ..





    අතමිට කාසි ලැබුනාම බෝ සේ ...
    වැඩිවෙයිලු අඟනුන් ගේ ආලේ ...
    ;)
     
    • Like
    Reactions: Mr.Truth
    Nov 12, 2013
    93
    11
    0
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    වෙන්න වෙන්න ඕනි....කලාකාරයෝ උනහම සමාජේ වැරදි උලුප්පන්න ඕනි....තරුණ ගෙනියන්න ඉරාජ් හොද උත්සාහයන් කිහිපයක්ම අරන් තියෙනවා.....අපේ ප්‍රණාමය
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    sinduwa kese wethath kattiyata hodata redei....okath thanam karaida danne naha
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    Wide angle උන්නම් කරන වැඩේ හෙන චාටර්. උන්ටම හිතෙන්නැද්ද දන්නෑ ඒක චාටර් කියල. මේකෙන් නම් උන්ට හොඳටම රිදෙයි. :lol::lol::lol: